27 වන සෙනසුරාදා සැමට විවෘත වන ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය.
හැමෝටම එහෙනං ආයුබෝවන්ඩ කිව්වා ගොඩ කාලෙකට පස්සෙ.මේ පැත්තෙ කාලෙකිං එන්නත් උනේ නෑ.වෙලාවක් කලාවක් නැති උනත් නොදාම බැරි පෝස්ට් එකක් දාන්නයි මං මේ තකහනියෙන් ලෑස්ති වෙන්නෙ.
උඩ තියන ටොපික් එක දැක්කහම ඉතිං ඕනම කෙනෙක්ට තේරෙනවා ඇති මං මේ කියන්න යන දේ.මගේ සරසවි පියා, ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අවුරුද්දකට සැරයක් තියන OPEN DAY එක මේ එන සෙනසුරාදා හරියටම කියනවනම් 2014 සැප්තැම්බර් 27 වැනිදා උදේ 8.00 ඉදලා හවස 5.00 වෙනකම් පැවැත්වීමට නියමිතයි.
මොකක්ද මේ OPEN DAY ?
ජෙනරල් සර් ජෝන් කොතලාවල මැතිතුමා |
උඹ කේඩී යූ ද බං... හෙක් හෙක්... දන්නෙත් නෑ ...
ReplyDeleteඑන්න නං වෙන්නෑ.. ඩියුටි මචෝ....
මං කේඩීයූ තමයි සහෝ...... නාවට කමක් නෑ.... උනන්දු අයෙක්ට විස්තරේ කියන්නකො
Deleteඇති බොට මේක නිසා හරි බ්ලොග මතක් වෙනවා!!
ReplyDeleteඅනේ ඉතිං ප්‍රියා අයියේ... ඔහොම කීවම මල් වගේ හිත සිදෙනවනේ :-D
Deleteහොද දෙයක් ඒක..
ReplyDeleteඒකනේ දේශකතුමා.... දන්න අයටත්,උනන්දු අයටත් විස්තරේ කියන්නකො
Deleteapith ennada?
ReplyDelete