tag:blogger.com,1999:blog-3362449852373636573.post105704997301093795..comments2023-03-27T13:27:13.459+05:30Comments on මල් මල් අඩවියට සාදරයෙන් පිළිගනිමු......!!: නාමල්ගේ ලිපි අංක 10 - දියවැඩියා රෝගීන් හා ඔවුන්ගේ දෙපාmalmallkhttp://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-3362449852373636573.post-25116805923186720792014-06-16T19:20:36.760+05:302014-06-16T19:20:36.760+05:30හිතේ තිබ්බ කම්මැලිකම තමයි ලොකුම හේතුව ලියන්න බැරි ...හිතේ තිබ්බ කම්මැලිකම තමයි ලොකුම හේතුව ලියන්න බැරි උන එකට.ඉක්මනටම ආයිමත් ලියන්න පටන් ගන්න ඕන..දිගටම මේ පැත්තට ගොඩවෙච්ච එකට මගේ ස්තුතිය......මාත් ගී පවුර මගේ බ්ලොග් රෝලේ එල්ලගත්තාmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-25187856455660898222014-06-16T15:02:05.725+05:302014-06-16T15:02:05.725+05:30මල් මමත් කීප පාරක් ම මේ පැත්තට ඇවිත් බැලුවා.. ඇයි ...මල් මමත් කීප පාරක් ම මේ පැත්තට ඇවිත් බැලුවා.. ඇයි දිගට ම ලියන්නැත්තේ.. හරිම වැදගත් අඩවියක්. අපේ බ්ලොග් සගයින් අතර මේ පැත්තට ලියන අය අඩුයි. ඉතින් දිගට ම ලියමු කියලා අපි ආරාධනා කරනවා......

අපේ අඩවියෙනුත් ලින්කුවක් දුන්නා.. ලියන්න අප්ඩේට් වෙයි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-9607159977698327442014-06-15T08:58:48.163+05:302014-06-15T08:58:48.163+05:30නෑ නෑ නතරකරලා නෑ....ආයිමත් එක දිගට ලියන්න ඕන.පහුගි...නෑ නෑ නතරකරලා නෑ....ආයිමත් එක දිගට ලියන්න ඕන.පහුගිය ටිකේ වෙලාවක් තිබ්බෙ නෑ (ඇත්තම කියනවනම් ඕනකමක් තිබුනේ නෑ)... තාත්තව පරිස්සං කරගන්න පුලුවන්තරම්.....බොහොම ස්තුතියි මේ පැත්තේ ආවටmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-26987032260848527402014-06-14T22:50:12.889+05:302014-06-14T22:50:12.889+05:30ඇයි මෙච්චර වටින බ්ලොග් එකක් මෙහෙම මඟ නතරකරල දාලා ත...ඇයි මෙච්චර වටින බ්ලොග් එකක් මෙහෙම මඟ නතරකරල දාලා තියෙන්නෙ? මගේ තාත්තා දියවැඩියාවේ මූලික අවස්ථාවෙ ඉන්නෙ. එයාට මං මේ පිංතූර පෙන්නුවා. දැන් පරිස්සම් වෙයි. හොඳටම බය උනා. දිගටම මේ බ්ලොග් එක ලියාගෙන යන්න.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-42409236413962390852014-06-14T22:29:50.871+05:302014-06-14T22:29:50.871+05:30ආයුබෝවේවා කියලා මේ පැත්තට පිළිගන්නවා.....අදහස් දැක...ආයුබෝවේවා කියලා මේ පැත්තට පිළිගන්නවා.....අදහස් දැක්වීමටත් තුති............ඊලග ලිපියේ මම එහෙම කරලා බලන්නම්කො........බල බල ඉන්නෙ නැතිව ඉක්මනටම පරීක්ෂා කරගන්න..... ඉඩක් ලැබුනම ඔය පැත්තට ගොඩවෙලා යන්න එන්නම්malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-71313387749713707132014-06-11T16:17:41.364+05:302014-06-11T16:17:41.364+05:30මටත් මේ ලක්ෂණ ඔක්කොම (8 නැතුව හොදේ) තියනවා වගේ.che...මටත් මේ ලක්ෂණ ඔක්කොම (8 නැතුව හොදේ) තියනවා වගේ.check කරගන්න ඕනේ

ඒක නෙවේ.ලිපි ලියද්දි ලිපියේ කොටසක් විතරක් පෙන්නලා ඉතිරි ටික click කරාම පෙන්නන විදිහට page ඒක brake කරලා ලිව්වොත් නරකද? එහෙම උනොත් ලස්සනට තියේවි.

මම"ජිවිතයට science" Blog එකෙන්
ජිවිතයට Sciencehttps://www.blogger.com/profile/15809526730577278771noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-42903639138681102262014-05-20T16:52:22.719+05:302014-05-20T16:52:22.719+05:30ඔව් ඔව් ටිකක් තියෙනවා. මමත් ඉඩ ලැබුන හැම වෙලේම දැන...ඔව් ඔව් ටිකක් තියෙනවා. මමත් ඉඩ ලැබුන හැම වෙලේම දැනුවත් කිරීම කරන්න උත්සහ කරනවාවෙද සිතක සිත්තමhttp://onlinedoctorsl.lk/blogsnoreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-34473585530459422292014-04-17T12:19:13.686+05:302014-04-17T12:19:13.686+05:30සෑහෙන්න පරිස්සං වෙන්න ඕන....නැත්නම් දුක් විදින්නම ...සෑහෙන්න පරිස්සං වෙන්න ඕන....නැත්නම් දුක් විදින්නම වෙනවා....මේ පැත්තට ගොඩ වැදුනට ස්තුතියි ගෙම්බො......malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-57991062920736988552014-04-17T12:18:10.455+05:302014-04-17T12:18:10.455+05:30දිගටම එන්න කිසි තහනමක් නෑ...හැමෝටම විවෘතයි.......ඉ...දිගටම එන්න කිසි තහනමක් නෑ...හැමෝටම විවෘතයි.......ඉඩක් ලැබුනු ගමන් අනිවා ගොඩවදින්නම් ෂැගියෝ.........malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-59612552312914719902014-04-14T23:31:06.097+05:302014-04-14T23:31:06.097+05:30ගොඩක් වටිනා ලිපියක්.. ඔන්න අපිත් ගොඩ වැදුනා දිගටම ...ගොඩක් වටිනා ලිපියක්.. ඔන්න අපිත් ගොඩ වැදුනා දිගටම ගොඩ වදින්න අවසර
http://shaggiyagechinthanaya.blogspot.com/ ඇවිත් යන්න මේ පැත්තෙත් ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-12408121157895402622014-03-24T10:23:17.385+05:302014-03-24T10:23:17.385+05:30හොද ලිපියක්.....මල් මල්.......
අම්මෝ අපි කොච්චර ප...හොද ලිපියක්.....මල් මල්.......

අම්මෝ අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනෙද නේ, umesh pererahttps://www.blogger.com/profile/16018478114903615244noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-5522414286522343862014-03-15T22:02:43.960+05:302014-03-15T22:02:43.960+05:30//දියවැඩියා රෝගීන්ගේ කකුල් කපන ශල්‍යකර්ම වලට එකතු ව...//දියවැඩියා රෝගීන්ගේ කකුල් කපන ශල්‍යකර්ම වලට එකතු වෙන්න ලැබුනාම.. //
අපොයි එමෙනම් අත්දැකීම් සෑහෙන්න ඇති නේද?ගොඩක් අය මේවා ගැන දැන දැනත් පරිස්සං වෙන්නෙ නෑ..එයාලට ආයිමත් මතක් වෙන්නේ තුවාල සනීප වෙන්නෙ නැතිව කකුලක් එහෙම කපන්න ආවමmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-87985399619679113172014-03-15T21:59:19.879+05:302014-03-15T21:59:19.879+05:30ඔව් අපූ අක්කෙ සෑහෙන්න පරිස්සං වෙන්න ඕන...කෘතිම බීම...ඔව් අපූ අක්කෙ සෑහෙන්න පරිස්සං වෙන්න ඕන...කෘතිම බීම ජාති වලින් තමයි සෑහෙන්න පරිස්සං වෙන්න ඕන.රිප්ලයි පරක්කු උනාට සමාවෙන්න ඕන මගේ බොලොක්කෙ මකුලු දැලුත් බැදිලා දැං වෙලාව නෑ අක්කෙmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-24380451274561808282014-03-05T13:58:00.417+05:302014-03-05T13:58:00.417+05:30ගොඩක් වටින ලිපියක්, මම කොච්චර ලෙඩ්ඩු දැකලා තිබ්බත්...ගොඩක් වටින ලිපියක්, මම කොච්චර ලෙඩ්ඩු දැකලා තිබ්බත් දියවැඩියාව නිසා කොච්චර කකුල් වලට ප්‍රශ්න එනවද කියලා දැනගත්තේ බොහෝම කෙටි කාලයකට ඉස්සර, ඒ දියවැඩියා රෝගීන්ගේ කකුල් කපන ශල්‍යකර්ම වලට එකතු වෙන්න ලැබුනාම.. හැමොටම අවවාද කරනවා දියවැඩියව පාලනය කර ගන්න කියලාවෙද සිතක සිත්තමhttp://onlinedoctorsl.lk/blogsnoreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-52490408257706545642014-02-23T15:05:49.873+05:302014-02-23T15:05:49.873+05:30හොද ලිපියක් මල්ලි ,අම්මෝ අපි කොච්චර පරිස්සම් වෙන්න...හොද ලිපියක් මල්ලි ,අම්මෝ අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනෙද නේ, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-45190567592599194892014-02-06T19:42:09.583+05:302014-02-06T19:42:09.583+05:30සෑහෙන්න කාලෙකින් උනත් ආව එකම වටිනවා සහෝ...... ඒකනම...සෑහෙන්න කාලෙකින් උනත් ආව එකම වටිනවා සහෝ...... ඒකනම් කටේ මසුරං දාන්න ඕන කතාව..ආසාවන්ට වහල් උනාම තමා මේ හැම මගුලක්ම හැදෙන්නෙ... දියවැඩියාවට හරියට බෙහෙත් ගන්නෙ නෑ කියන්නෙ ඉතිං වැඩිකාලයක් යන්න කලින් අනිච්ඡාවත සංකාරා තමයි.අපි ගැන,අපිට තියන ලෙඩ,දුර්වලතා ගැන දැනගන්න එක කෝකටත් හොදයිනෙmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-65315541581326038392014-02-06T10:16:03.573+05:302014-02-06T10:16:03.573+05:30හම්මා සෑහෙන දවසකින් ආවෙ. කොහෙද මගෙ බිල කපලනෙව සික්...හම්මා සෑහෙන දවසකින් ආවෙ. කොහෙද මගෙ බිල කපලනෙව සික් ඈ..
දියවැඩියාවවගේ ලෙඩ හැදෙන්නෙ අරපරිස්සං නොවෙන හිංද කියනෙක තමා මගෙ මගේ නං.අපි ආසාවන්ට වහල් නෙවී පුලුවං තරං පරිස්සං වෙන්න බලනවනං ඔය කිසිලෙඩක් නෑ මලේ..
අනිත් 1 තමා හුගක් අය නිසි විදියට බේත් වත් බොන්නෑනෙ ඉතිං ලෙඩ වැඩි වෙලා ගොඩ වෙනව
අපි දැන ගන්න ඕන අප් ගැන නැද්ද මං අහන්නෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-3072781077861301592014-02-03T21:10:22.234+05:302014-02-03T21:10:22.234+05:30කොච්චර වාසනාවක්ද සහෝ එහෙම පවුලක් ගැන අහන්න ලැබුනු ...කොච්චර වාසනාවක්ද සහෝ එහෙම පවුලක් ගැන අහන්න ලැබුනු එක ගැන.සෑහෙන්න වාසනාවන්තයි පවුලෙ අය.malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-86369837626599312022014-02-03T12:25:58.562+05:302014-02-03T12:25:58.562+05:30ගොඩක් කාලෙකට පස්සෙ ලිපියක් දලා ,වටිනවා අපේ වාසනාවට...ගොඩක් කාලෙකට පස්සෙ ලිපියක් දලා ,වටිනවා අපේ වාසනාවට ද දන්නෙ නෑ අපේ පවුලේ කිසිම කෙනෙකුට ඔය ලෙඩෙ නෑ ....විශ්වාස කරන්න බැරි උනත් එක තමා ඇත්ත ,අඩු තරමේ ප්‍රෙශර වත් නෑ ....එ අතින් අපි වාසනාවන්තයි ,මම දැකලා තියෙනවා එ උනත් ඔය ලෙඩ නිසා දුක් විදින අය සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-886559666515257252014-02-01T16:22:41.239+05:302014-02-01T16:22:41.239+05:30සිරාවටම..නෙට් එකේ මීට වඩා කුජීත ඒවා තිබ්බා...ඒවා ද...සිරාවටම..නෙට් එකේ මීට වඩා කුජීත ඒවා තිබ්බා...ඒවා දැම්මනං කියවන කෙනාගෙ කෑම වේල ගැන හිතලා ටිකක් විතර සැර අඩු එව්වා තමයි දැම්මෙmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-18204950246037294572014-02-01T16:20:05.741+05:302014-02-01T16:20:05.741+05:30මාත් හිතං හිටියෙ එහෙම තමයි.සීනි ආපු මුල්ම දවස් වල ...මාත් හිතං හිටියෙ එහෙම තමයි.සීනි ආපු මුල්ම දවස් වල අම්බානෙකට බර අඩුවෙනවලු.ඇගේ බර එකපාරට අඩුවෙන එක ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕන ඒ නිසා.ඒක පාරටම කෙට්ටු වෙලා වයසට යන්න යන්න තමයි මහත් වෙන්නෙmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-68763174317689621192014-02-01T16:17:19.991+05:302014-02-01T16:17:19.991+05:30ඔය තියෙන්නේ එළ අයිඩියා එකක්.ප්‍රියා චෙකප් සැන්ටර් ...ඔය තියෙන්නේ එළ අයිඩියා එකක්.ප්‍රියා චෙකප් සැන්ටර් කියලා මත් දාගමු :-Pmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-26453502988398580532014-02-01T16:15:15.078+05:302014-02-01T16:15:15.078+05:30mokda me man danna adunana ayat ano ewit???sirawat...mokda me man danna adunana ayat ano ewit???sirawatama bayai bn.dekkama endenawamalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-91257484346105388912014-02-01T13:25:03.662+05:302014-02-01T13:25:03.662+05:30මේක දැක්කම කස්ටිය සැලකිලිමත් වෙයි.. වටිනා ලිපියක්....මේක දැක්කම කස්ටිය සැලකිලිමත් වෙයි.. වටිනා ලිපියක්..

ගොඩක් අය හිතන්නේ සීනි ආවහම මහත් වෙනව කියල... මෙතැන කියවෙන්නෙ කෙට්ටු වෙනව කියල..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-44414450584217499492014-02-01T13:17:08.250+05:302014-02-01T13:17:08.250+05:30මන් චෙක් කොරලා දෙන්නද??මන් චෙක් කොරලා දෙන්නද??චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.com