tag:blogger.com,1999:blog-3362449852373636573.post4308674799286026681..comments2023-03-27T13:27:13.459+05:30Comments on මල් මල් අඩවියට සාදරයෙන් පිළිගනිමු......!!: නාමල්ගේ ලිපි අංක 12 - සියලු රියදුරු මහතුන් වෙතයිmalmallkhttp://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3362449852373636573.post-13421660824695052062014-08-31T22:19:57.312+05:302014-08-31T22:19:57.312+05:30ගයාන්ව දැක්ක කල්......වැඩ වැඩි ඇති සෑහෙන්න.එක්සෑම්...ගයාන්ව දැක්ක කල්......වැඩ වැඩි ඇති සෑහෙන්න.එක්සෑම් ඉවරද? ඊළග ගෙට් එකට සෙට් වෙමු අනිවා...බුද්ධියා එහෙමත් දැක්කෙ නෑ කාලෙකිං..................malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-42235375850410998662014-08-31T20:16:50.935+05:302014-08-31T20:16:50.935+05:30කෙන්ති ගන්න එපා ඔච්චර,වයසට යාවි ඉක්මනටම,මට මේක කිය...කෙන්ති ගන්න එපා ඔච්චර,වයසට යාවි ඉක්මනටම,මට මේක කියවනකොට මතක් වුනේ සුනිල් පෙරේරාගේ සින්දුව //අලි හෝදන තඩි වලවල් පාරේ ඇත්තේ මොන රටේද?// හිහ්..
ප්‍රායෝගිකව මැද වලවල් බේර බේර ඩ්‍රයිව් කරන්නත් අමාරුයි.අර කිව විදියට හිතලම මඩ වතුර විසි කරලා ප්‍රාථමික වින්දනයක් ගන්න ඉන්න එකෙක් නම් උට හොද පාඩම.එල එල දිගටම ලියපන්.
ගෙට් ටුගෙදර් එකට එන්නත් බෙරිවුනා උබල හම්බ වෙන්න.
Gayan Buddhikahttps://www.blogger.com/profile/14956804429589707892noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-69812739828712698482014-08-28T05:06:57.016+05:302014-08-28T05:06:57.016+05:30සමහර විට ඒ නංගිගෙ ජීවිතේම කාළකණ්නි වෙන්න පුලුවන් ඒ...සමහර විට ඒ නංගිගෙ ජීවිතේම කාළකණ්නි වෙන්න පුලුවන් ඒ උන දේට.එහෙම නැත්නම් ආයෙ තව අවුරුද්දක් වයසට යනකං උපෙ කරන්න පුළුවන්.ගාමන්ට් එකක්,ඉස්කෝලයක් අරින ටයිම් එකට මුන් දාන වැඩ කිඩ.....!! ඇගට කපන් යනඑකයි කන කීං ගෑවිලා යන්න එක එක ජාතියෙ හෝන් හයි කරන් සද්ද දාන ඒවයි.... අයියෝ කාට කියන්නද මෙව්වා.කුකුල්කමයි පාහරකමයි දෙකම එකට උන්ගෙ වැඩකරන්නෙmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-9780887247777535162014-08-26T04:14:33.765+05:302014-08-26T04:14:33.765+05:30කියලා වැඩක් නෑ..සමහරු කෙල්ලෙක් දැක්කම හිතාමතාම ඔහො...කියලා වැඩක් නෑ..සමහරු කෙල්ලෙක් දැක්කම හිතාමතාම ඔහොම කරනවා..ඒක කුකුල්කමද පාහරකමද අනේ මන්දා..හිතන්නකෝ වැදගත් ගමනක් යන්න ඉන්නකොට ඔහොම කලාම..ඒකත් ආයෙත් ගෙදර ගිහිං ඇඳුම් මාරුකරන් එන්න දුර නම් හරි වෙලාව මදිකමක් හරි තියෙන වෙලාවක..දවසම ඉවරයිනේ..ඒ ළමයට කොහොම දැනෙන්න ඇද්ද විභාගෙට යන්න හිටියා නම් ඒකේ ස්ට්‍රෙස් එකත් එක්ක...තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-1339365237993615512014-08-25T20:00:52.303+05:302014-08-25T20:00:52.303+05:30කොහොමද එතකොට දැනෙන සනීපෙ නේද? උගෙ අම්මට හචිං යන්න ...කොහොමද එතකොට දැනෙන සනීපෙ නේද? උගෙ අම්මට හචිං යන්න ඇති එදා සෑහෙන්න........malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-56492245381581054522014-08-25T19:59:29.412+05:302014-08-25T19:59:29.412+05:30සිරාවටම......
//ලංකාවෙ හැමෝටම ආකල්ප කියන විෂයයක් ඉ...සිරාවටම......
//ලංකාවෙ හැමෝටම ආකල්ප කියන විෂයයක් ඉගැන්නුවොත් හොඳයි වගේ//
මෙන්න ඇමතිලට කරන්න පුලුවන් තවත් යහපත් වැඩක්.මේවා හැබැයි පොඩි කාලෙදිම තමන්ගෙ ගෙවල් වලින් කියලා දෙන්න ඕන පුරුදු...කොහේද ඉතිං අම්මලටත් තමන්ගෙ එකාව කිහිල්ලෙ ගහං සිස්සත්තෙ කොරන්න යන්න තියනවනෙmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-79185333284632019182014-08-24T23:36:20.902+05:302014-08-24T23:36:20.902+05:30මාත් දවසක් මඩ නෑවා ඉස්කොලේ යද්දී.. කොහොමද අතල් එක ...මාත් දවසක් මඩ නෑවා ඉස්කොලේ යද්දී.. කොහොමද අතල් එක සුදු කිට ගහලා ඉද්දී ඔහොම උනාම..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-86870886502256677762014-08-24T20:00:12.943+05:302014-08-24T20:00:12.943+05:30ඔයිට සමාන අත්දැකීම් කුරුටු ගී පවුරේ සාමාජිකයෙක් වි...ඔයිට සමාන අත්දැකීම් කුරුටු ගී පවුරේ සාමාජිකයෙක් විදිහට මටත් ඕන තරම් වෙලා තියනවා මල් මල්...ඔබ කියන දේ සහතික ඇත්ත....උන් යන්නේ පාරේ අමාරුවෙන් වැදගත් ගමන් යන වෙන කිසිම මගියෙක් ගැන හිතන්නෙ නැතිව....ඔබ ඔහොම කිව්වට මේ වැඩේ කරන්නේ ත්‍රි විලර් විතරක් නෙවෙයි...හයි ෆයි කියන අයත් එහෙමමයි..එහෙම වෙලාවට තමයි හිතෙන්නේ ගල් අරන් ගිහින් යන්න ඇරලා උන්ගෙ වාහන වල පස්ස වීදුරු කුඩුවෙන්න දමලා අරින්න...එතකොට සනීපෙට තියෙයිනෙ...මේ තමයි උන්ගෙ තියන ළදරු මානසිකත්වය...මොන විදිහට අධ්‍යාපනය දුන්නත් ලංකාවෙ හැමෝටම ආකල්ප කියන විෂයයක් ඉගැන්නුවොත් හොඳයි වගේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-9263365743515661142014-08-24T07:53:07.653+05:302014-08-24T07:53:07.653+05:30++++++++++++++++++++++malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-79952545199181463562014-08-24T07:52:42.885+05:302014-08-24T07:52:42.885+05:30සිරාවටම ප්‍රියා අයියේ හිතක් පපුවක් නැති කම තමයි මේ...සිරාවටම ප්‍රියා අයියේ හිතක් පපුවක් නැති කම තමයි මේවට මුල....උගේ කණ්නාඩි කූට්ටම කැඩුන එක තමයි මට තියන දුකmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-72483887257696074232014-08-24T07:51:05.648+05:302014-08-24T07:51:05.648+05:30දේශකතුමා පුලුවන්නම් ඒ ලින්ක් එක හොයලා දෙන්නකො... අ...දේශකතුමා පුලුවන්නම් ඒ ලින්ක් එක හොයලා දෙන්නකො... අපිට ගොඩක් ප්රයා්ෙජනවත් වෙනවා ඔබතුමන්ලගෙ අත්දැකීම්malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-89502564673848065992014-08-24T07:48:49.944+05:302014-08-24T07:48:49.944+05:30ලේ කෝප වෙන්නැද්ද බං මුං එක්කලා...සිරාවටම එහෙම තලන්...ලේ කෝප වෙන්නැද්ද බං මුං එක්කලා...සිරාවටම එහෙම තලන්න පුලුවන්කමක් තියනවනම් තලනවා.ඒත් හැම රියදුරාමත් එහෙම නෑ බං.ආයිමත්නං ඌ එහෙම කරන එකක්නම් නෑ තමාmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-38214288378526135782014-08-23T20:06:00.229+05:302014-08-23T20:06:00.229+05:30නියමා.................යි නියමා.................යි Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-58442110433932136702014-08-23T12:24:52.214+05:302014-08-23T12:24:52.214+05:30අරූට තරු විසි වෙන්න ඇති! :D :D
ඕවා ගැන කතා කරලා...අරූට තරු විසි වෙන්න ඇති! :D :D

ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බං. හිතක් පපුවක් නැති කම!චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-51183155663033278782014-08-23T09:37:52.478+05:302014-08-23T09:37:52.478+05:30මං මේ වගේ සිද්ධියකට අදාළ පොඩි කතාවක් ලියා තිබුනා....මං මේ වගේ සිද්ධියකට අදාළ පොඩි කතාවක් ලියා තිබුනා. බලන්න ඕන ආයි ඒක තියේද කියලා.. තැන්කුයි මතක් කරාට..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-65201290992006999122014-08-23T08:52:46.961+05:302014-08-23T08:52:46.961+05:30හප්පේ බං උඹේ ලේ කෝපවෙනවනෙ හුටස් ගාල...
යකෝ ලංකාවෙ ...හප්පේ බං උඹේ ලේ කෝපවෙනවනෙ හුටස් ගාල...
යකෝ ලංකාවෙ තීවීල් කාරයො හැම එකාගෙම හොම්බ තලන්නවෙයි ඔහොම ගියොත්...
හැබැයි අරූ ආයෙ ඔහොම කුප්ප වැඩක් කොරන්න කලිං දෙපාරක් හිතයි..
හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com