tag:blogger.com,1999:blog-3362449852373636573.post6121281638733398931..comments2023-03-27T13:27:13.459+05:30Comments on මල් මල් අඩවියට සාදරයෙන් පිළිගනිමු......!!: නාමල්ගේ ලිපි අංක 9 - නීතිය කාටද?රකින්නෝ කුමටද?malmallkhttp://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3362449852373636573.post-49413853438181988892014-01-23T18:43:40.832+05:302014-01-23T18:43:40.832+05:30මොලයක් නෑ කියන්නත් බෑ අහුවෙන්නෙ නැතිව කරන හොර වැඩ ...මොලයක් නෑ කියන්නත් බෑ අහුවෙන්නෙ නැතිව කරන හොර වැඩ ගැන ආරංචි වෙනකොට... ඒක ඇත්ත,මේ සේවයේ ඉන්න අවංක නිළධාරීන් අතලොස්ස නිසා තමයි මෞක මෙහෙමවත් රැදිලා තියෙන්නෙmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-63018825372741703622014-01-23T17:20:51.610+05:302014-01-23T17:20:51.610+05:30පොලිසිය ගැන නම් මොනවට කතා කරනවද අවංක නිළධාරීනුත් න...පොලිසිය ගැන නම් මොනවට කතා කරනවද අවංක නිළධාරීනුත් නැතුවම නෙමෙ ..ඒත් බහුතරය ඉන්නේ මොලයක් නැති මිනිස්සුනේ සිතිවිලි නිම්නයhttps://www.blogger.com/profile/08723232070108855565noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-40344824585848702442014-01-22T17:43:11.426+05:302014-01-22T17:43:11.426+05:30අර කියන්න වගේ ඒක ඒ සත්තුන්ටත් මදිකමක් හැබෑටමඅර කියන්න වගේ ඒක ඒ සත්තුන්ටත් මදිකමක් හැබෑටමmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-12107169773651859742014-01-21T19:30:39.249+05:302014-01-21T19:30:39.249+05:30තැංකූ තැංකූ...අඩේ ලැජ්ජ හිතෙනවා බං.... තව මේවා ගැන...තැංකූ තැංකූ...අඩේ ලැජ්ජ හිතෙනවා බං.... තව මේවා ගැන සෑහෙන්න ඉගෙනගන්න ඕන බං.ලියන්න ලියන්න තමයි හොදට ලියවෙන්නෙmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-67016194734413258402014-01-21T12:55:23.455+05:302014-01-21T12:55:23.455+05:30නියමයි අබේසිරි මහත්තයෝ,උබත් දැන් වදින තැන් වලට වදි...නියමයි අබේසිරි මහත්තයෝ,උබත් දැන් වදින තැන් වලට වදින්න සුපිරිම ආර්ටිකල් ලියනවනේ.එළකිරි.කිසිම ආදුනික ගතියක් පෙන්නේ නැහැ.ඇත්තටම මාරම ආඩම්බරයි.Gayan Buddhikahttps://www.blogger.com/profile/14956804429589707892noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-77624904443451049052014-01-21T12:48:27.224+05:302014-01-21T12:48:27.224+05:30හෙහ් හේ.... මං ඒ ගැන කීවෙ නැත්තේ වදවී යන සත්ත්ව කො...හෙහ් හේ.... මං ඒ ගැන කීවෙ නැත්තේ වදවී යන සත්ත්ව කොට්ටාසයන්ට එය හරි මදි හිංදාය.. ඔබ ලියා ඇති නිසා කිසිත් නොකියමිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-74954277587155370182014-01-21T05:13:15.893+05:302014-01-21T05:13:15.893+05:30නෑ නෑ බොල මේ ලංකාවෙ පොලීසිය ගැන නෙමෙයි ලියලා තියෙන...නෑ නෑ බොල මේ ලංකාවෙ පොලීසිය ගැන නෙමෙයි ලියලා තියෙන්නෙ.අර අර ආස්චරියෙද මොකක්ද එක තියන රටේ ඉන්න උදවිය ගැන.එහෙම එක්කං ගිහිල්ලා පණ පිටින් එන්න පිනක් තිබුනොත් මාත් එහෙම වේවි.
අඩේ උබත් ඒ පැත්තෙ එනවද?මං උ/පෙ කරන්න ගියේ පොලොන්නරුව රෝයල් එකටmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-69614644027869942192014-01-20T10:36:03.073+05:302014-01-20T10:36:03.073+05:30හැක් හැක් ,මේ කොහෙ පොලොසිය ද ?අපේ රටේ නෙවෙයි නේ .....හැක් හැක් ,මේ කොහෙ පොලොසිය ද ?අපේ රටේ නෙවෙයි නේ ...අපේ රටේ මෙහෙම වෙන්නෙ නෑ ,මම හිත්න්නෙ ඉන්දියාවේ වෙන්න ඇති ,අශ්චර්යමත් ලෙස නොමිලේ සුවපහසු සුදු වැන් රථයක ගමනක් යන්න ඔබටත් ඉක්මනින් ලැබෙවා .ඊට පස්සෙ උබත් පොලොසිය හොදා .....යි කියයි ..හැක් හැක්

යකු මාත් ඔය කදුරුවෙල පැත්තෙ කරක් ගහනවා උඹ කොහෙද බන් එහෙ ගියේ ....???සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-79003277854647999832014-01-20T10:06:26.869+05:302014-01-20T10:06:26.869+05:30ඒකනම් සිරාවටම ඇත්ත සහෝදරයා.මා.් මේ හැංගිලා ඉන්නෙ.ම...ඒකනම් සිරාවටම ඇත්ත සහෝදරයා.මා.් මේ හැංගිලා ඉන්නෙ.මං හිතන්නෙ ඒ මහත්තුරු රතු දත්ත පොතට ඇතුලු වෙලා ඉවරයි (අර අර වදවී යන සත්ව තොට්ටාශ ගැන තියන පොත)malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-31373055441358983492014-01-20T09:18:34.633+05:302014-01-20T09:18:34.633+05:30මේකනෙ කතාව මචෝ... ඔයා නං නියම කොල්ලෙක්... මොනා උණත...මේකනෙ කතාව මචෝ... ඔයා නං නියම කොල්ලෙක්... මොනා උණත් ලැජ්ජාවක් කියල නාමයක් හරි තියෙන පොලිස් බුවෙක් මේක කියෙව්වොත් කියල මං හිතනව.(දන්න තරමට ඒ ජාතියෙ අය වදවී ඇත)
පරිස්සමෙන් මචෝ... මොකද මේ ලංකාවනෙ... ආස්චරියෙ රස්නෙ උඹටත් වදින්න බැරි නෑMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-82522648814382631632014-01-19T22:00:24.896+05:302014-01-19T22:00:24.896+05:30හෑ.... ඈ බං සසිදු දේශකයා ඒ තරමට බෙබෙක්ද?හෑ.... ඈ බං සසිදු දේශකයා ඒ තරමට බෙබෙක්ද?malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-53680117128964930212014-01-19T21:59:25.125+05:302014-01-19T21:59:25.125+05:30ඒකනම් ඇත්ත බං සසිදුවො.මේ අසාධාරණකම් මෙහෙමවත් ලිවුව...ඒකනම් ඇත්ත බං සසිදුවො.මේ අසාධාරණකම් මෙහෙමවත් ලිවුවෙ නැත්නම් හිතට නිදහසක් නෑ බං ඒකයි මේmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-88118701513788801872014-01-19T21:55:14.691+05:302014-01-19T21:55:14.691+05:30දේශකය විස්තර ඇහුවෙනම් හොදකට නෙමේ අයිතිකාරයන්ට කල්ප...දේශකය විස්තර ඇහුවෙනම් හොදකට නෙමේ අයිතිකාරයන්ට කල්පනාවෙන් ඉන්න කියාල්ල, විශේෂයෙන් අරක්කු බෝතල් එහෙම පරිස්සම් කරගන්න කියාල්ල, දේශකය ලගින් ගියොත් බෝතලයක් නෑ :Dසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-42544567918295904182014-01-19T21:52:33.912+05:302014-01-19T21:52:33.912+05:30නියම පොලිස් කාරයො ඉන්නෙ බොහොම අතලොස්සයි බන් අනිත් ...නියම පොලිස් කාරයො ඉන්නෙ බොහොම අතලොස්සයි බන් අනිත් ඔක්කොම පොලිස් කාක්කො...මෙව්ව කවදාවත් හැදෙන දේවල් නෙමේ බන් කට කැඩෙනකන් කිව්වත් අත කැඩෙනකන් ලිව්වත් ගගට කපන ඉනි වගේ තමා...සසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-7380899305513464592014-01-19T21:51:55.349+05:302014-01-19T21:51:55.349+05:30දේශකතුමා ඒක මං පොඩි කාලෙ ගෙදරටත් වඩා හැදුනු වැඩුනු...දේශකතුමා ඒක මං පොඩි කාලෙ ගෙදරටත් වඩා හැදුනු වැඩුනු මගේම ගෙදර වගේ ඉන්න මගේ හොදම යාලුවෙක්ගෙ ගෙදර අය දාපු එකක්..තංගල්ල පැත්තෙ එනවනම් ඇවිත් යන්න එන්නmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-66857519051998938172014-01-19T21:48:46.217+05:302014-01-19T21:48:46.217+05:30සිරාවටම.මටනම් පෙන්නන්න බෑ ඔය මහත්තුරු.මගේ ගාව දඩ ක...සිරාවටම.මටනම් පෙන්නන්න බෑ ඔය මහත්තුරු.මගේ ගාව දඩ කොලම ඇති සෑහෙන්න.නගින්න කලිං වැදලා හරි අනේ බුදු මාමේ කෝල් එකක් ගන්න දියන් කියලා මං උබට කෝල් එකක් දෙන්නං ඈ...malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-64602784377743777062014-01-19T21:45:45.342+05:302014-01-19T21:45:45.342+05:30මං මේ හැංගිලා ඉන්නේ........!!! මෙව්ව දාලා මාව අහුඋ...මං මේ හැංගිලා ඉන්නේ........!!! මෙව්ව දාලා මාව අහුඋනොත් ලාච්චුවටත් දාලා වහවිmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-56506625073683087802014-01-19T21:43:39.126+05:302014-01-19T21:43:39.126+05:30ෆොටෝ එක ගත්තෙත් මං අයියෙ,මගේ දුප්පත් ෆෝන් කටුවෙන් ...ෆොටෝ එක ගත්තෙත් මං අයියෙ,මගේ දුප්පත් ෆෝන් කටුවෙන් තමයි ගත්තෙත්.සෑහෙන්න පරිස්සම් වෙන්න ඕන අයියෙ.ඔය පැත්තෙ නිතරම යන හන්දා කුඩු පැකට් එකක් බෑග් එකට දාලාවත් මාව විනාස කරයිද දන්නෙ නෑ.malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-18005276788774568382014-01-19T17:34:15.274+05:302014-01-19T17:34:15.274+05:30අපේ නම් නෙමේ ඕන්.අපේ නම් නෙමේ ඕන්.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-25876387952697248902014-01-19T17:33:28.190+05:302014-01-19T17:33:28.190+05:30එළ එළ. ඒක ඇත්ත.එළ එළ. ඒක ඇත්ත.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-3768629984653079642014-01-19T16:07:33.821+05:302014-01-19T16:07:33.821+05:30කාගේද බං රෙස්ටෝ එක..කාගේද බං රෙස්ටෝ එක..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-59187198511441207612014-01-19T13:35:06.030+05:302014-01-19T13:35:06.030+05:30නියම ගැහිල්ල නාමල්. වැරදිලාවත් උඹව එක්කන්යන්න සුදු...නියම ගැහිල්ල නාමල්. වැරදිලාවත් උඹව එක්කන්යන්න සුදු වෑන් එකක් (හෝ මොනම හෝ කෙහෙල්මලක්) ආවොත් ඒකට නගින්න කලිං මට ලාවට දැනුම් දීපං ඈ. මං බලාගන්නං උං ගැන. උඹ අහලා ඇතිනේ උං තවම අපිට බයයි කියලා.PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-19752639280240364422014-01-19T13:28:30.933+05:302014-01-19T13:28:30.933+05:30This comment has been removed by the author.PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-66486926823403723022014-01-19T12:39:20.481+05:302014-01-19T12:39:20.481+05:30රෙස්පෙක්ස්ට් බ්රදර්..
සැලියුට් යු...
සුපිරි.. ම...රෙස්පෙක්ස්ට් බ්රදර්..
සැලියුට් යු...
සුපිරි.. මේකෙන් රිදෙන්න ඇති නියමෙට උන්ට.. මං උඹට කැමතියි.. මේක හොඳම ලිපිය.
රිදෙන්න ලියන මිනිස්සුන්ට මං මාර ආසයි.. කීප් ඉන් අප් Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-79036284035518969682014-01-19T10:42:53.337+05:302014-01-19T10:42:53.337+05:30පිස්සු හැදෙනවා කියන්නෙ ආයෙ ලොවෙත් නෑ මල්ලි.
කවුද ...පිස්සු හැදෙනවා කියන්නෙ ආයෙ ලොවෙත් නෑ මල්ලි.

කවුද බොල අර ෆොටෝ එක ගත්තෙ?? කවුරු ගත්තත් නියම පැපරාසි පොරක් තමා.

බලන් හිටු ඔය වැරදි ඔක්කොටම වැරදි කාරයා 'නාමල්' කියලා නම දාලාගෙදරට උසාවි නියෝග එන්න බැරි නෑ.

අර පොලොස්'කාරයා' ගෙ අංකෙත් එක්කම දාපු එක හොදයි. මන් උඹේ නිර්භීත කමට හිස නමා ආචාර කරනවා. ගොඩක් උන්ට ඔහොම කොන්දක් නෑ. "ඒත් ගොඩාක් පරිස්සම් වෙයන් මලයා." මොකද අපි තාම ජීවත් වෙන්නෙ නීතිය සාධාරණත්වය අගය කරන රටක නෙමෙ.

මන් ආයෙත් උඹට සැලියුට් එකක් ගහනව මල්ලි මොකද "වැරදි කරන එකාට වඩා වැරදි නොදැක්කා වගේ ඉන්න එකා වැරදී". අපි අපේ සමාජෙ වැරදි මෙහෙම හරි පෙන්නමු.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.com