tag:blogger.com,1999:blog-3362449852373636573.post917055563512163065..comments2023-03-27T13:27:13.459+05:30Comments on මල් මල් අඩවියට සාදරයෙන් පිළිගනිමු......!!: නාමල්ගේ ලිපි අංක 8 - මනුස්සකම Vs හොර හිතmalmallkhttp://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-3362449852373636573.post-47200390337343790552014-01-15T14:14:16.978+05:302014-01-15T14:14:16.978+05:30ඔන්න මගේ බොග් ගුරුවරයො දෙන්නගෙන් කෙනෙක් මල් අඩවියට...ඔන්න මගේ බොග් ගුරුවරයො දෙන්නගෙන් කෙනෙක් මල් අඩවියට ඇවිත්.ආයුබෝං කියලා වැද නමස්කාර කරලා පිලිගන්නවා.මාතලන්තුමාගෙයි සුදීක අයියගෙයි බොග කියවලා තමයි මටත් එකක් අටවන්න හිතුනේ.
මාත් උදව් දෙන්නෙම නෑ කියලා හිතං ඉන්නවා,ඒත් ඉතිං කවුරුහරි ලගට ආවම ඒ ප්රතිපත්තිය නැතිවෙනවා.මාත් ඔය ඇන්දුනු පළවෙනි වතාවත් නෙමෙයි අවසාන වතාවත් නෙමෙයි කියලා කිව්වෙ ඒකයි
malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-25084371686180400642014-01-13T05:49:24.997+05:302014-01-13T05:49:24.997+05:30මම ප්රතිපත්තියක් විදියට මේ ක්රමයට උදව් කරන්නේ නෑ...මම ප්රතිපත්තියක් විදියට මේ ක්රමයට උදව් කරන්නේ නෑ. හේතුව බොහෝ වෙලාවට අපි ඇන්ඳෙන නිසා. මමත් ඔය වගේ බොහෝ දෙනෙක්ව නිරීක්ෂණය කරලා තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-87669320779648204662014-01-06T23:01:43.796+05:302014-01-06T23:01:43.796+05:30හී හී...අපි දකුනෙ මල්ලි...!! බෙලිඅත්ත පැත්තට ඇවිත්...හී හී...අපි දකුනෙ මල්ලි...!! බෙලිඅත්ත පැත්තට ඇවිත් අහන්නකොmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-50324829313370449862014-01-06T23:00:42.294+05:302014-01-06T23:00:42.294+05:30ඒක අයින් කරලා ආයිමත් දැම්මා.එතකොට හරි......පෝස්ට් ...ඒක අයින් කරලා ආයිමත් දැම්මා.එතකොට හරි......පෝස්ට් එක අයින් නොකර පින්තූරෙ අයින් කරන්න බෑ (මං දන්නෙ නැතිව ඇති සමහර විට දෙපාරක් තුන්පාරක් ට්රයි කලා)malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-27611122027425754272014-01-06T10:30:42.105+05:302014-01-06T10:30:42.105+05:30පෝස්ට් එක ඩිලීට් නොකර පින්තූරෙ අයින් කරන්න බැරිද? ...පෝස්ට් එක ඩිලීට් නොකර පින්තූරෙ අයින් කරන්න බැරිද? මම නම් දන්නෙ නෑ.. හැබැයි පෝස්ට් එක දාද්දි නම් No Thumbnail ටික් එක දැම්මම හරි.. අපරාදෙනෙ පෝස්ට් අයින් කළේ..Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-33960804166577128752014-01-05T20:12:37.759+05:302014-01-05T20:12:37.759+05:30උබ ඔය කිව්ව තරම් සද්දයක් දැම්මෙ නෑ නේද එතනදි :D
ඔහ...උබ ඔය කිව්ව තරම් සද්දයක් දැම්මෙ නෑ නේද එතනදි :D
ඔහොම උන් නිසා ඇත්තම අසරණ මනුස්සයෙක්ටවත් උදව් කරන්න හිතෙන් නෑ බන්...සසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-32783564148271881172014-01-05T14:33:05.230+05:302014-01-05T14:33:05.230+05:30ඔව් පසනෝ.ඒක ඇත්ත....ඔව් පසනෝ.ඒක ඇත්ත....malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-30658301885884987882014-01-05T11:06:59.225+05:302014-01-05T11:06:59.225+05:30ඇත්ත තමා බන් අපි ඔක්කොම පෘතග්ජන මිනිස්සු බන් එක හි...ඇත්ත තමා බන් අපි ඔක්කොම පෘතග්ජන මිනිස්සු බන් එක හින්දයි අපිට ඔය විදිහට හිතෙන්නේ මං එකයි මුලින්ම කිව්වේ දීපු එක ගැන විතරක් හිතල සතුටු වෙයන් කියල වෙන මොකුත් හිතන්නෙපා කියල මටත් ඔය වගේ දේවල් ඕන තරම් වෙලා තියෙනවා මං ඒත් ඒ දේවල් ගණන් ගන්නෑ බං
Anonymoushttps://www.blogger.com/profile/13187938396664440637noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-20518208753117856122014-01-05T08:38:36.238+05:302014-01-05T08:38:36.238+05:30සමියත් මෙන්න පළවෙනියට ඇවිදිලිලා....ඔන්න මලක් දීලා ...සමියත් මෙන්න පළවෙනියට ඇවිදිලිලා....ඔන්න මලක් දීලා පිළිගත්තා හොදේ. ඔව් බං මාත් එහෙම හිතලා දැං හිත හදං තියෙන්නෙ..හැබැයි ඉතිං මන්ස්සකමෙ නාමෙන් මං රැවටිලා තියන පළවෙනි සැරෙත් මේක නෙමෙයි.කොච්චර පොර ටෝක් දුන්නත් එහෙම රැවටෙන අවසාන සැරෙත් මේක නෙමෙයි කියලා මං දන්නවා.....malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-90453958219258499932014-01-05T08:33:29.024+05:302014-01-05T08:33:29.024+05:30මුලින්ම විදානෙ මහත්තයා ආදරෙන් සාදරෙන් මේ පැත්තට පි...මුලින්ම විදානෙ මහත්තයා ආදරෙන් සාදරෙන් මේ පැත්තට පිළිගන්නවා....!! උගෙ සැට් එකත් එක්ක ගල් බෝතලේට සැට් වෙන්න කූරු ගන්නකොට තමයි මට අහු උනේ...මාත් හොද හිතිං කරපු දේ කියලා හිත හදාගත්තmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-32123100781940929442014-01-05T08:29:45.277+05:302014-01-05T08:29:45.277+05:30හී හී...උදේ පාංදරම හිතට සතුටු දෙයක් අහන්ඩ ලැබුනා.....හී හී...උදේ පාංදරම හිතට සතුටු දෙයක් අහන්ඩ ලැබුනා..ස්තුතියි හොදේ...උදව්වක් කාටහරි ඕනම කියලා දැනෙනවනම් ඒ මනුස්සයා බොරුවක් කරන්නෙ නෑකියලා තේරෙනවනම් කරන්න පුලුවන් ඕනම උදව්වක් කරනවා සහෝ....malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-75317130832769922112014-01-05T00:29:56.443+05:302014-01-05T00:29:56.443+05:30මචං ඒ මිනිහගෙ කුණු ඒ මිනිහ දවසක ගෙනියයි.. ඒත් උබ උ...මචං ඒ මිනිහගෙ කුණු ඒ මිනිහ දවසක ගෙනියයි.. ඒත් උබ උඹ ගැන හිතල සතුටු වෙයන්.. :) උබේ මනුස්සකම ගොඩක් ඉහලයි :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-68482767132301239542014-01-04T12:26:50.177+05:302014-01-04T12:26:50.177+05:30හයියෝ ඇත්තටම අංහිංසක මනුස්සයකුටවත් උදව්වක් කරන්න හ...හයියෝ ඇත්තටම අංහිංසක මනුස්සයකුටවත් උදව්වක් කරන්න හිතෙන් නෑ නොවැ මේව්වා අහනකොට.
පොත් දෙක ගේන්න කිව්වේ පොඩි එකානං, පාං එකක් ගේන්න කිව්වේ ගෙදර ගෑනි නං ගල් බෝතලේ ගෙන්න කිව්වේ මොන #@^@# ?

මොනව උනත් හොද හිතින් කරපු දේනේ.
ජය වේවා!!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-67398806341803191242014-01-04T11:38:30.421+05:302014-01-04T11:38:30.421+05:30අඩෝ දැන් නම් බොගිය එලය ..
ඔය වගේ ජරා යක්කු නිසා ඇත...අඩෝ දැන් නම් බොගිය එලය ..
ඔය වගේ ජරා යක්කු නිසා ඇත්තටම අහිංසක මිනිසුත් පවු ,එත් මිනිසුන්ට උදව් කරන එක නවත්වන්න එපා ,ඒ උන් ගේ මොලේ තරම ඔය වගේ වැඩක් කරා කියලා ඌ රජ වෙන්න ද ?දුන් දේ සුවදයි කියනවා නේ ,කරේ හොද වැඩක් එක ඇති ,සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-70589336845211121372014-01-04T07:08:00.777+05:302014-01-04T07:08:00.777+05:30මං කීවනෙ සනා වෙලාවක් තියේනං නෑවිදිං ඉන්නෑ කියලමං කීවනෙ සනා වෙලාවක් තියේනං නෑවිදිං ඉන්නෑ කියලMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-14138625782939886502014-01-03T22:08:08.457+05:302014-01-03T22:08:08.457+05:30උබේ කතාවෙත් ලොකු ඇත්තක් තියනවා.ඒත් බං මෙහෙමයිනෙ,දෙ...උබේ කතාවෙත් ලොකු ඇත්තක් තියනවා.ඒත් බං මෙහෙමයිනෙ,දෙනවනම් ඔයිට වඩා දෙන්න ඕන අහිංසක දුප්පත්තු කොච්චරනම් ඉන්නවද?අන්න ඒකයි අවුලmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-71147034920621144942014-01-03T22:05:33.025+05:302014-01-03T22:05:33.025+05:30තවත් එකෙක් ආයිමත් ඔයවගේ එකක් කලොත් මාත් ඕක කරනවා අ...තවත් එකෙක් ආයිමත් ඔයවගේ එකක් කලොත් මාත් ඕක කරනවා අටම්තුමා.....මේ පැත්තේ ආව එක අගය කරනවා හොදේ....malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-31122788058886849952014-01-03T20:29:37.565+05:302014-01-03T20:29:37.565+05:30දුන්න එක ගැන හිතල සතුටු වෙන්න නාමලෝ... දෙන එක ගැන ...දුන්න එක ගැන හිතල සතුටු වෙන්න නාමලෝ... දෙන එක ගැන විතරක් හිතපන් බන් ඌ කරපු දේ ගැන පසුතවෙන්න එපා දීපු දේ ගැන විතරක් හිතපං බං Anonymoushttps://www.blogger.com/profile/13187938396664440637noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-22335993377790902802014-01-03T19:12:06.371+05:302014-01-03T19:12:06.371+05:30මම නං කනට දෙකක් ගහලා දුන්න සල්ලි ගන්නවා ආපහුමම නං කනට දෙකක් ගහලා දුන්න සල්ලි ගන්නවා ආපහුඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-44770793000145566422014-01-03T17:35:47.779+05:302014-01-03T17:35:47.779+05:30මං ඒ පින්තූරෙත් එක්ක ෂෙයා කළ හැම පෝස්ට් එකක්ම ඩිලි...මං ඒ පින්තූරෙත් එක්ක ෂෙයා කළ හැම පෝස්ට් එකක්ම ඩිලිට් කලා අක්කේ.අන්න ඒ වගේ වැරදි වැඩ මුකුත් අපෙන් වෙනවනම් කරුණාකරලා පෙන්නලා දෙන්න හොදද අක්කේ.අපි තාම ආධුනිකයොනෙmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-40736670257758762792014-01-03T17:33:42.242+05:302014-01-03T17:33:42.242+05:30ලියන්න ඕන අයියේ.අපිට කැම්පා පටන් ගත්තා.සෑහෙන්න ගේම...ලියන්න ඕන අයියේ.අපිට කැම්පා පටන් ගත්තා.සෑහෙන්න ගේමක් දීලා තමයි වෙලාව හොයා ගන්න වෙන්නෙ.....malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-83750567910277819232014-01-03T17:26:10.605+05:302014-01-03T17:26:10.605+05:30අනේ දෙයියනේ..ඇත්ත නේන්නම්....අයියෝ මං වගේ මෝඩයෙක්....අනේ දෙයියනේ..ඇත්ත නේන්නම්....අයියෝ මං වගේ මෝඩයෙක්.මං දැම්ම ඒවා අයින් කරනවා.මෙහෙමයි ඕක උනේ.යශෝධා අක්කට මං පුලුවන් හැටියට උදව් කලා.මං දැං තත්වෙ අහන්න අක්කගෙ ඊ-මේල් එකටත් පණිවිඩ දෙකක් යැවුවා.ඒත් උත්තරයක් ආවේ නෑ.මං ඒත් හිතුවා තව සල්ලි මදිවෙලාවත්ද කියලා.ඇයි ඒ ගැන විස්තරයක් දැන ගන්න වෙන ක්රමයක් නෑ නෙ.ඒ ගැන තවත් අයට දැනුවත් කරන්න තමයි මං ඒ ෆොටෝ එක දැම්මේ.මට ඔය වගක් කල්පනාවට ආවෙම නෑ.අනේ ඒ අක්කට, ඔයාලට හිත රිදෙන මුකුත් උනානම් මට ගොඩක් සමාවෙන්න ඕන.වරදක් පෙන්නලා දුන්න එකට බොහොම ස්තුතියි... malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-37981295476469214112014-01-03T17:18:34.911+05:302014-01-03T17:18:34.911+05:30අත පය හතර හොදට තියනවනම් දෙයියනේ කියලා දෑතෙ වැඩක් ක...අත පය හතර හොදට තියනවනම් දෙයියනේ කියලා දෑතෙ වැඩක් කරලා කපටිකං,හොර බොරු නැතිව මහන්සි වෙලා හම්බ කරන්න ඕන.ඒක තමයි නියම පිරිමිකම.ලංකාවට මේ වගේ කලක් උදා වෙලා තියෙන්නෙ මනුස්සයන්ගෙ මානසිකත්වය වෙනස් කරගන්නෙ නැති හන්දා. මේ පැත්තට ආවට බොහෝම තුති......!!!malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-24378867677982347632014-01-03T17:14:10.913+05:302014-01-03T17:14:10.913+05:30ඒකනම් සහතික ඇත්ත අක්කේ...මාත් හිතාගත්තා තවත්නම් මන...ඒකනම් සහතික ඇත්ත අක්කේ...මාත් හිතාගත්තා තවත්නම් මනුස්සකං එකෙක්ටවත් පෙන්නන්නෙ නෑ කියලාmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3362449852373636573.post-30552262875910760442014-01-03T14:06:51.854+05:302014-01-03T14:06:51.854+05:30ඇත්ත මල්ලි ඔය වගේ වෙලාවට දෙකක් ඇන ගන්න බැරි උනාම හ...ඇත්ත මල්ලි ඔය වගේ වෙලාවට දෙකක් ඇන ගන්න බැරි උනාම හිතට දුකයි තමා.

ඒත් පවු ඌගෙ පොඩි උන්ගෙ මුහුණු මටත් මැවිලා පෙනුනා. ඔහොම සක්කිලි පරයො නිසා කවදාහරි අර අහිංසක දරුවන්ට තමා රටට ලෝකෙට මුහුණ දෙන්න බැරි වෙන්නෙ.

මේ අවුරුද්දෙ දිගටම ලියමු මල්ලි. නැත්නම් උඩු හිතෙන් විතරක් නෙමේ අපෙනුත් බැනුම් අහන්න වෙයි හොදේ. :-D :-Dචතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.com