Friday, October 4, 2013

අයේෂ්ගේ ලිපි අංක 9 - TuneUp 2014.....!

TuneUp Utilities 2014

ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දාන්න මේ පැත්තේ එන්න බැරි උනා.ඇති වැඩක් තිබුනෙත් නෑ බලන් යනකොට,ඒත් ඉතිං කම්මැලිකම ඔලුවට ගැහුවම හැමෝටම ඔය කල යනවා නෙව.ඔන්න ඉතිං පුරුදු විදියටම අයේෂ් ෆිට් එක එළ පෝස්ට් එකක් ගෙනත් තියෙනවා.මේක මට දීලා ගොඩක් කල්,මගේ අතින් තමයි පරක්කු උනේ.ඔන්න අද තියනවා හුගක් වටිනා කියන software එකක්.


උඩ නම දැක්ක ගමන්ම පේනවානෙ මොකද්ද කියලා TuneUp Utilities 2014.

මේකේ තියෙන ප්‍රයෝජනේ ගැන කවුරුහරි නොදන්නවනම් ඌ ගැන කියන්න තියෙන්නේ අනේ අපොයි කියලා විතරයි.Delete උන files ආයිමත් ගන්න,මැෂින් එකේ speed එක වැඩිකරන්න,තමන්ට කැමති විදියට boot screen,themes වෙනස් කරගන්න වගේ වැඩ කෝටියක් තියෙනවා.ඔන්න patch එකයි ඔක්කොම පහළ torrent  link එකෙන් බාගන්න.....
බාගන්න


 බෙලිඅත්ත කිට්ටුව අයට තව සුභ ආරංචියක් කියන්න තියෙනවා. තමන්ටම කියලා ඕනම computer part එකක්,කොම්පීතරයක් බොහොම මිළ අඩුවට, වගකීමක් ඇතිව ගන්න යන්න ඒ වගේම computer,laptop බොහොම විශ්වාසවන්තව repair කරගන්න,service කරගන්න හොදම තැනක් දැන් බෙලිඅත්තේ ඔයාලා වෙනුවෙන්ම open කරලා තියෙනවා.town එකේම අලුතින් හදපු රාජපක්ෂ ගොඩනැගිල්ලෙ බිම් මහලේ තමයි මේක තියෙන්නේ.ගිහින්ම බලලා වෙනස වටහගන්න.