Wednesday, October 16, 2013

නාමල්ගේ ලිපි අංක 1 - Car Drifting

Car Drifting.........!!

බ්ලොග් එක පටන් අරන් කාලයක් ගියාට මොකද ඔන්න අද තමයි මම මගේම කියලා ලිපියක් බොලොක්කෙට දාන්නේ.දන්නෙ නැද්ද ඉතිං තනියම බෝඩ් වෙලා ඉන්න කොට හිතට අදහස් එනවා වැඩී කියලා.පොඩි කාලේ ඉදල වාහන පදින්න,වාහනවල අලුත් ගජමැටික් ගැන එහෙම හොයන්න මල් කොලුවට සෑහෙන්න ලොකු උණක් තිබුනා,තාමත් ඒ උණ සනීප නෑ කියලා ලගින් ඉන්න උන් දන්නවා.


Car Drifting....... මෙහෙම කිව්වම කොල්ලොන්ට නම් තමන්ගෙම කියලා වාහනයක් modify කරලා දුම දාගෙන තව යාලුවෝ set එකකුත් එක්ක වැඩ දානවා හිතේ මැවෙන්න ඕන.එහෙම නැත්නම් ඉතිං ඌ ඇගේ හෝමෝන වෙනස් වෙච්චි එකෙක් වෙන්න ඕන.පොඩි කාලේ ඉදන්ම කොල්ලෙක්ට තියන ලස්සන හීනයක් තමයි ඒක.


 නිකන් ඉන්න එකේ net එනකොට තමයි මේ වීඩියෝ ටික හම්බ උනේ.ඒ ටික බලන්න ගත්තම වෙලාව යනවා තේරුනෙත් නෑ.ඒ ටික බලනකොට nfs most wanted,Carbon,Blur වගේ ගේම් ගහපු කාලෙට හිතිං ගියා.ඔයාලටත් එහෙම වෙයි මේ ටික බලනකොට.

        

    


බලලා හොදයි කියලා හිතෙනවනම් like කරන්න....මීට කලින් ලියපු ලිපියක පට්ට කාර් ගේම් එකක් තිබුනා.ඒකට මෙතනින් යන්න.