Saturday, August 31, 2013

අයේෂ්ගේ ලිපි අංක 6 - FB වීඩියෝ ලේසියෙන්ම බාගමු


FB වීඩියෝ ලේසියෙන්ම බාගමු..!

 

කට්ටිය FB යද්දි එක එක ආස හිතෙන වීඩියෝ තියෙනවා නේද?මේක download කරලා මැෂිමට දාගෙන පස්සේ බලන්න,යාලුවොන්ට පෙන්නන්න හිතාගෙන ඒ වීඩියෝ එක බාගන්න බැලුවම බාගන්න තැනක් හොයාගන්න බැරිව නරිය මිදි තිත්තයි කිව්ව වගේ ඒක අතඇරල දාලා ගියපු අවස්ථා අපේ යාලුවන්ටත් ඇති නේද?