බොද මීදුම්.

මුල ඉදලම පොත කියවන අය ටික වෙලාවකින් ඒ චරිත තමන්ගෙම කරගන්නවා,ඒ තරමටම පොත මරුවට ලියලා තියනවා.ආදරේ කරන අය,ආදරේ ලබන අය ලේන්සුවක් එහෙම ලගින් තියාගෙන පොත බලන්න පටන් ගන්නවනම් හොදයි කියන එකයි මගේ අවවාදේ.ඒකෙ තියන චරිත එක්කම ජීවත් වෙන්න...ඒ අය එක්කම අඩන්න...ඒ අය එක්කම හිනා වෙන්න...ආදරේට ආදරේ දෙන්න මොකද ජීවත් වන්නෙත් මිය යන්නෙත් ඔබේ ආදරේ නිසාවෙනි...................
මෙන්න පොත් තුන.
මේවා click කලාට පස්සේ උඩ දකුණු කෙළවරේ තියෙන skip add click කරාම හරි.
මං මේ පොත් තුන හොයාගත්තේ net එකෙන්.පොත pdf file එකක් විදියට දාපු ඒ සහෝදරයට ගොඩක් ස්තූති වෙනවා.මම මේ දාපු එක ගැන කිසිම වගකීමක් ගන්නේ නෑ කියලත් කියන්න කැමතී.මම කරේ මේ ලිපිය දාන එක විතරයි.
පෝස්ට් එක එළකිරි කියලා හිතෙනවනම් මොනවා හරි අදහසක් දානවානම් මම ගොඩක් කැමතී හොදේ......
ප/ලි
අප හිතවත් ගූගල් දෙයියා මා බොලොක්කයේ ඇති කමන්ට් ස්පෑම් යැයි සලකා ඒවා ඉවත් කිරීමට කටයුතු කරන හෙයින් එතුමාට එකට එක කිරීමක් ලෙස මෙම බොගයෙන් ගූ ගල් කමෙන්ට් පෙස්ටිය ඉවත් කරන ලදී.මේ තාක් දුරට මා දිරිමත් කල,අදහස් එක්කල සියල්ලගේම කමෙන්ට් ගූ ගල් දෙයියා සමග වලපල්ලට යන බැවින් කමාව අයදිමි.බොගර් කමෙන්ට් පෙස්ටියට ජය වේවා යැයි පතමින් මෙතැන් සිට එම පෙස්ටිය සැවොම භාවිතා කරමු.....