වඩේ වඩේ උළුදු වඩේ...රසයි රසයි උළුදු වඩේ.......
යාලු වෙලා ඉන්න ගෑං ළමයාට බොහොම අමාරුවෙන් කංකෙදිරි ගාලා ඉල්ලලා එයා යන කුකරි කුලාස් එකේ උගන්නපු දෙයක් දාන්නයි මං මේ ලෑස්තිවෙන්නේ..... ඒ වෙන මොනවත් නෙමෙයි උළුදු වඩේ හදනහැටි.....
![]() |
ආසයි නේ?? |
ඕන කරන එව්වා.....
උදු පිටි 200g
පාං පිටි 200g
රතු ලූණු 100g
කෑලි මිරිස් මේස හැදි 2
ගම්මිරිස් කුඩු මේස හැන්දක් පමණ
පොල් බෑයක පොල්
කරපිංචා
කහ කුඩු
අවශ්‍ය පමණට ලුණු
පොල් තෙල්
ආප්ප සෝඩා තේ හැන්දක් පමණ
සාදන ක්‍රමය
2.පසුව භාජනයක් ගෙන පාං පිටි,උදු පිටි,ගා ගත් පොල්,ලූණු,කරපිංචා,ලුණු,ආප්ප සෝඩා,ගම්මිරිස්,කෑළි මිරිස් එකතු කර වතුරින් අනා ගන්න.
3.ඉන් පසු එම මිශ්‍රණය පැය 4ක් 5ක් පමණ පිපෙන්නට තබන්න.
3.ඉන් පසු එම මිශ්‍රණය පැය 4ක් 5ක් පමණ පිපෙන්නට තබන්න.
5. පසුව තාච්චියක් ගෙන තෙල් දමා තෙල් රත්වන විට එම සාදා ගත් ගුලි එයට දමා මදගින්නේ රන්වන් පාට වන තෙක් බැදගන්න
දැං ඉතිං කටට උනපු කෙල ටික ගිලලා.කටට සැර එන්න හොද ලුණු මිරිසකුත් හදාගත්තනං..........
හදපු උළුදු වඩේ වල රස බලන එක තමයි දැං තියෙන්නේ.....
හා එන්න එන්න පෝළිමේ.... වඩේ වඩේ උළුදු වඩේ....රසයි රසයි උළුදු වඩේ.......!!
දැං ඉතිං කාල බලපු උළුදු වඩේ වල රස ගුණ කියලම ගියානං...................
දැං ඉතිං කටට උනපු කෙල ටික ගිලලා.කටට සැර එන්න හොද ලුණු මිරිසකුත් හදාගත්තනං..........
හදපු උළුදු වඩේ වල රස බලන එක තමයි දැං තියෙන්නේ.....
හා එන්න එන්න පෝළිමේ.... වඩේ වඩේ උළුදු වඩේ....රසයි රසයි උළුදු වඩේ.......!!
දැං ඉතිං කාල බලපු උළුදු වඩේ වල රස ගුණ කියලම ගියානං...................
ආ හොදයි හොදයි.....නෝනාගෙන් අහලම දැන්ම ඕව ඉගෙනගන්න එක...හික්ස්....
ReplyDeleteහදන්න ඕන වෙලාවක ...
දෙන්නටම ටැංකිව් ;)
හදන්නකෝ වෙලාවක එහෙනං
Deleteනෝනාගේ හොද හබියා වෙන්න ඉතිං හැමදේම දැනකියාගන්න එක හොදයිනේ................
ටැංකිව් එකට වල්කම් කිව්වලු
මේ මම හදපු හැටි කියවල බලන්නකො.
ReplyDeletehttp://helapakade.blogspot.com/2013_04_01_archive.html
හැලපයියේ මං මේ ඔයාව මතකක් කර කර කියවන් ආවේ. දෙන්නම් කමෙන්ට් එකෙන් කියලා... කෝ ඔයා ඉස්සරවෙලානේ....
Deleteබලමු හැලප අයියගෙ වඩේ එකත්.
Deleteයකඩෝ....හැලපයියගෙ මැද හිල වඩේ ගෙඩිය මාරයිනේ.....ඒක මේකට වඩා රහයි වගේ............
Deleteරසයි ඈ!!
ReplyDeleteපියරෙ හංදා අඩුවට දාලා දෙන්නං....ගෙඩියක් 5ක් වෙන්න.... නෝනගේ අත්ගුණේ තමයි ඉතිං...
Delete5ක්?????
Deleteඅඩෝ උඹ මගෙනුත් සල්ලි ගන්නවද???
සහෝදර ෆිට් එකට නොමිලේ දීපං ඩෝ :D
හා හා....විහිලුවක්නේ කලේ... උයා මුකුද තලා වෙලා....?
Deleteමෙයාට දැන් ඉතින් හොඳට කාල බීල තව ටිකක් මහත් වෙන්න පුලුවන්නේ
ReplyDeleteහනේ හනේ.... මාව මහත් කරන්නෙ කවුද දන්නෑ.......ඉදගෙන
Deleteමේක කියලා දීපු නෝනත් බොලග් කියවනවැයි මලයො? :)
Deleteහප්පේ ඔව් අයියෙ..... මං ඉතිං ඒ හොද පුරුද්ද පුරුදු කලා.... හොදයි නේ?
Deleteඅම්මේ මරු ඈ ,,කාලෙකින් ආවේ හොද වෙලාවක,,,
ReplyDeleteඑහේ කොයින්ද අක්කෙ රසට කන්න පුලුවන් උළුදු වඩේ??? ඔන්න අයියටත් එක්කං ටිකක් වැඩිපුර මතක් කරලා ගෙනියන්න...අය කරන්නෙ නෑ......
Deleteමාත් ආසම කෑමක්.. මේක බුක්මාර්ක් කර ගත්තා.. හෙමීට හදලා බලන්න ඕන..
ReplyDeleteඉඩ තියන වෙලාවක හදලා බලන්නකෝ.....හැලප අයියා මට වඩා හොදට විස්තරත් එක්ක දාලා තියනවා....ඔන්න උඩ අදහස් වල ලින්ක් එක තියනවා..........
Deleteමැද්දෙන් පලලා ලුණුමිරිස් දාලා ගත්තම කෝමද, කෙළ ආව යකූ...
ReplyDeleteහිල හදන හැටි තමා අමාරුම වැඩේ නේද?
හිල හදන හැටි හැලපයියා කියලා උඩින්... උඹ කලබොල නොවි හිටින්...
Deleteආසයි නේ......මටත් කෙල ඉනුවා ...............
Deleteදැං ඉතිං බැදලා කියලා ඉන්න එකේ හිල හදනහැටි අපි කියන්න ඕනැයැ ඉතිං.... මං නං ඔන්න ඔව්වට නෑ..හැලප අයියයි,නලින් අයියයි තමයි
හම්මේ...
ReplyDeleteමූ කාලෙකින් ගොඩ වෙලා දාල තියෙන එක...
අපේ කෙල ටික හලනවට මුට වෙඩි තියකන්න ඕන පෝලිං කරල...
ආපහු ආවට පට්ට තන්තෝසයි ඇ
හදාගත්තු පැල දාලා කොහේ කියලා යන්නද ඉතිං??ඔන්න ඔහේ වඩයක් හදං ආතල් එකේ පැත්තකට වෙලා හිටියා.....
Deleteමට වෙඩි තිබ්බොත් මගේ අර අහිංසක දරු පවුලට කාගෙ පිහිටක්ද???
මේ වඩේ රස ගන්න නම් සම්බලය ඕනමයි... වර්ග දෙකෙන්ම. රතු එක සහ සුදු එක. ඒ දෙකත් හදන හැටි දාමු ද?
ReplyDeleteඒක හදන්නෙ කරපිංචා වලින්ද?
Deleteසුදු එක කියලා නලින් අයියා අදහස් කරේ කොච්චි සමම්බෝලයක් වෙන්න ඕන.....අම්මෝ.... මතක් වෙද්දිත් කියලා වැඩක් නෑ......
Deleteඅඩේ මාත් ආසම කෑමක්. මැද්දෙන් පලලා ලුණුමිරිස් දාලා ගත්තම……… මතක් වෙත්දිත් කෙළ උනනවා යකූ… :)
ReplyDeleteඕකේ හැඩේ හරියට ගන්න නම් පොඩි ගේමක් දෙන්න වෙනවා නේද? හිල නම් අවුලක් නෑ ඇඟිල්ල දාන්නනෙ තියෙන්නෙ? ;)
කවුදෝ මංදා ඇහුවලු ළමයි බමයි ඉන්න අප්පුච්චිලට ඇගිලි දාන එවුවත් මහ කජ්ජක්ද කියලා...:-D හා නැද්ද හා ප්‍රියා අයියේ......??
Deleteඅනිවා ඩෙෆා…
Deleteහී.....හී....
Deleteඋළුදු වඩේ හදන හැටි මම කිව්වා මගේ රස කතා එකේ. උඹලත් එහෙමද මන්දා හදන්නේ.. හැක්..
ReplyDeleteරසකතා
ඒ ක්‍රමේට නම් හිල හදන්න ලේසියි. :D
Deleteදීලා තියෙන ලිංක් එක වැඩ කරන්නෑ දේශො.
Deleteවඩේ කතාව (රොනී ලීච් ගේ)
තැන්කුයි ප්‍රියා
Deleteඑ්ක පට්ට කතාව....දේශකතුමා....අපි දෙන්නනම් ඉතිං ඒ විදියට පපුවෙ තියං හදන්න ට්‍රයි කලේ නෑ....තාම හිච්චි උන්නේ.....තා කල් තියනවා.......
Deleteහප්පා මගේ ප්‍රියතම කෑමක්. නිවාඩු පාඩුවේ හදල බලන්නම්.
ReplyDeleteනිවාඩු පාඩුවේ එහෙනං හදලා බලන්නකො සදුමල......උඩ තියන හැලප අයියගෙ ලින්ක් එකේ තවත් හොද විස්තර තියනවා හිල එහෙම රවුමට හදාගන්න හැටි......
Deleteවඩේ නේ ,මමත් ඉතිං කැමැති එකෙන්ම ..කඩෙන් අරන් තමයි වැඩියෙන් ...හිටින් හදන්න කියලා වැඩේ වැරදුනොත් උඹව කනවා අතුරුපසට :D
ReplyDeleteඔන්න ඔන්න ඉතිං එවුවා ඔට්ටු නෑලු......කඩේ තියං පාං පිටි දාලා හදන වඩේ වගේද ගෙදර පුරුදු වෙන්න හදලා වැරදුනොත් ඊළග සැරේ තවත් රසවත් කියලා හදන වඩේ??
Deleteහප්පොත්තියේ ඔයත් කොලන වැඩ ..දැන් ඉතිං කන්නම ඕනි වගේ මෙව්වා ...හ්ම් හ්ම් හදන්න ඕනි .තැන්කුයි ඔදේ ...
ReplyDeleteආව්වට ඉත්තූතී හොඩේ.... උයාගේ ටැංකූ එක යන්නි ඔිනි මගේ නොනට හොදේ................ හ්ම් හ්ම්....හදලා බලලම රස කියන්නකෝ...............
ReplyDeleteHi there, after reading this remarkable paragraph i am too glad to share my knowledge here with mates.
ReplyDeletemy web-site affordable party pills
I have read so many posts regarding thhe blogger lovers howsever this piece of writing is
ReplyDeletereally a fastidious article, keep it up.
Also visit my web-site :: best cordless weed eater
I'm not sure where you're getting your info, but good topic.
ReplyDeleteI needs to spend some time learning more or understanding more.
Thanks for excellent info I was looking for this information for my
mission.
Also visit my blog post; inspector
අම්මේ දැක්කම කටට කෙළ ඉනුවා..උළුඳු වඩේ කියන්නේ මගේ ආසම කෑමක්! දෙන්න ඕනි ට්‍රයි එකක් මේව හදන්න..රෙසිපියට තැන්කූ හොඳේ..:D
ReplyDeleteඔනන මගේ නෝනට තවත් මල් මිටක්...... වෙලාවක හදලා බලන්නකො එහෙනම්....... තනි තරුව මේ පැත්තට ගොඩවැදුනට මෙන්න මගෙනුත් මල් මිටක්......!!! *0*
DeleteDo you mind if I quote a couple of your articles as long as I provide
ReplyDeletecredit and sources back to your blog? My blog site is in the very same niche as yours and
my users would definitely benefit from a lot of the information you provide here.
Please let me know if this ok with you. Appreciate it!
Here is my homepage; photography ()
හොඳයී
ReplyDeleteෂා නියමයි මැද හිල වඩේ හි හි හක්...
ReplyDeleteදෙන්නම් වඩේ වඩේ වඩාගෙනම උළුදු වඩේ😀😀
ReplyDeleteස්තූතියි රෙසිපියට... අදම හදනවා මං ��
ReplyDelete