Friday, July 24, 2015

සකියන්ගේ මල් පද 1 - ආදරය...

ආදරය...

දෙහිතක් දෙතැනක ඉකිබිදින
ආදරය...
දෙහිතක් එක් තැනක නතර වන
ආදරය...
දෙහිතක් ලොවට හොරා හෙමි හෙමින් ළං වන
ආදරය...
කවදා කොතැනක අපේම වේදැයි පෙරුම් පුරන
ආදරය...
අහිමි වන්නට නොදී රැකගන්න
ඒ ආදරය......!


 (සියලු ඡායාරූප අන්තර්ජංජාලය :-D ඇසුරෙනි.)

--------------------------------------------------------------------------------

නම නොදමන ලෙස ඉල්ලා තමන්ගේ සිතුවිළි මේ මල් පද වැල් බවට පත් කලේ මගේ යෙහෙළියක විසිනි.මෙහි සියලු ගෞරවය හා අයිතිය ඇය සතුය.මා සිදුකලේ ඇයගේ නිර්මාණය හා ඇයගේ කතන්දරයට ගැලපෙන ඡායාරූප යෙදීම පමණි. මෙවන් නිර්මාණ තවත් සිදුකිරීමට ඇයට ශක්තිය ධෛරය ලැබේවා.....!