
කව්ද කැමති ෆේස්බුක් මැසෙන්ජර් එකේ ස්මයිල්ස් ටික මැෂින් එකට දා ගන්න...?
FB එකේ chat කරනකොට skype chat කරනකොට නැතුවම බැරි දෙයක් තමයි මේ smiles.chat කරද්දි තියෙන කම්මැලිකම නැති වෙන්න,ඒ වගේම තමන්ගේ mood එක අනිත් අයට පෙන්නන්න තියෙන හොදම ක්‍රමේ තමයි මේ smiles.