Sunday, August 11, 2013

පළවෙනි ලිපිය

 
හැමෝටම එහෙනං ආයුබෝවන්ඩ!


           ඔන්න ඉතින් කස්ටියගේ කැමැත්ත අනුව බොලොක්කෙ සිංහලෙන් ලියන්න මල් මල් කොලුවා තීරනේ කළා.ඉතිං මුලින්ම හැමෝටම ආයුබෝවන් කියලා ඕං නමෝ විත්තියෙන් බොහොම ආදරෙන් ගරු සරු ඇතිව පිළිගන්නවා.

           ඉතිං ගොඩක් දේවල් හිතේ තියෙනවා,ඒවා ඔක්කොම හැබෑ කරගන්න උත්සාහ කරනවා.මේක ලියන එකේ මූලික අදහස තමයි අපි දන්න දේවල් එකිනෙකා අතර බෙදා ගන්න එක,හැමෝටම ඉතිං විවිධාකාර ප්‍රස්න තියෙනවා නොව....කස්ටියත් එක්ක එකතුවෙලා ඒවටත් විසදුම් හොයමු.

      කස්ටිය එකතු වෙලා දිග ගමනක් යමු.මේක තමයි ඉතිං ඒකෙ ආරම්භෙ.මුල්ම ලිපියෙන් කියවන අය නිදිකරන්න ඕන නැහැනෙව,මේ කියෙව්වා ඇති කියලා හිතෙනවා.ඉතිං හැමෝගෙම අදහස් උදහස් පහල තියෙන කොමන්ට් පෙට්ටියට දාලා තව පහලින් ලයික් පාරකුත් දාලා මගේ මොරාල් එක අප් කරනවනම් මටත් හිතේ සතුටින් මේක දිගටම හැමෝටම ප්‍රයෝජනවත් විදියට කරගෙන යන්න පුලුවන්........මේ ඔයාලගේ වාරේ...................එහෙනම් හැමෝටම ජය.........!!!