Monday, August 12, 2013

අයේෂ්ගේ ලිපි අංක 1-අලුත් සිංදු - Justin Bieber ගේ Under the Mistletoe


Pop ගායක Justin Bieber ගේ Under the Mistletoe [2011] ඇල්බමය බාගන්න







US Billboard ,Canadian Albums,Top 100 Mexico වගේ ලෝකෙ ජනප්‍රියතම chart වල මුල්ම තැනට ආපු සුපිරි Pop ගායක Justin Bieber ගේ Under the Mistletoe [2011]  ඇල්බමය මෙන්න ගෙනාවා..මේකේ ගොඩක් ලස්සන ගිත තියෙනවා..ඉතින් ඔයාලත්

Justin Bieber ගේ ගිත වලට ආදරේ කරනවනම් මෙන්න අලුත්ම ඇල්බය තියෙනවා..කැමති හැමොම පහල ටොරන්ට් ලින්ක් එකෙන් බය නැතුව බාගන්න..

 සිංදු ලයිස්තුව ******************

1 Only Thing I Ever Get for Christmas 
2 Mistletoe 
3 The Christmas Song (Chestnuts Roasting On an Open Fire) (feat. Usher)
4 Santa Claus Is Coming to Town 
5 Fa la La (feat. Boyz II Men) 
6 All I Want for Christmas Is You (Superfestive!) [Duet With Mariah Carey] 
7 Drummer Boy (feat. Busta Rhymes) 
8 Christmas Eve 
9 All I Want Is You 
10 Home This Christmas (feat. The Band Perry) 
11 Silent Night 
12 Christmas Love 
13 Fa La La (feat. Boyz II Men) [A Cappella] 
14 Pray 
15 Someday At Christmas


මෙතනට කොටන්න

 අදහස,සංස්කරණය සියල්ලම අයේෂ් තිළිණගෙන්

පිං අනුමොදම......!!
 

       ඔන්න ඉතිං බොලොක්කෙ ලියන්න පටන් ගත්තනේ.මුලින්ම කියන්න ඕන වැඩේ ගොඩක් සාර්ථකයි.කට්ටිය අදහස් ගොඩක් කියලා තිබුනා,සමහරු call කරලා කිවුවා,තවත් අය මගේ ගඩොල් බාගෙට පණිවිඩ කොටලා තිබුනා,ඒ වගේම මූණු පොතට msg,comment දාලා තිබුනා.කොටින්ම හැමෝම මාව හිතුවටත් වඩා දිරිමත් කරලා තිබුනා ඒකට සාක්කි තමයි පටන් අරන් පැය 24 ක් යන්න කලින් 91 ක් දෙනෙක් බොලෙකේකෙ බලන්න ඇවිත් තිබුන එක.
        විශේෂයෙන් මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නවා ඒ තමයි අපේ අයේෂ් තිළිණ.
 විභාගේ අස්සේ තියන් FB එකේ ඉන්නවට හැමෝගෙන්ම බැණුම් අහගත්තට මට පළවෙනියටම උදව් කරන්න ගත්තේ අයේෂ්.බීබර් මල්ලිගේ සින්දු ටික දාමු කියලා ඊට ටික වෙලාවකට පස්සේ මෙන්න සම්පූර්ණෙන්ම post එක හදලා මට එවලත් ඉවරයි,ඒක තමයි ඔය උඩ තියෙන්නෙ.මල් මල් වෙනුවෙන් අයේෂ්ට මගේ විශේෂ ස්තුතිය.........
        ඒ විතරක් නෙමෙයි තව සුභ ආරංචියක් තියෙනවා, අපි හැමෝම ගොඩක් ආදරේ කරන Merlin කථා සෙට් එකේ සිංහල උප සිරසත් එක්ක ඔයාලා හම්බවෙන්න අයේෂ් තව ටික දවසකින් ලෑස්ති කියලත් කියන්න කිව්ව.අන්න ඒ වගේ උදව් කරන්න වෙන කොල්ලෙක්,කෙල්ලෙක් ලෑස්තිනම් ලැජ්ජා වෙන්නේ නැතුව FB එකේ Msg එකක් දාන්න.
        අයේෂ්වයි මාවයි දිරිගන්වන්න side එකේ තියෙන බොත්තම් වලින් Like,Comment දානවනම් ගොඩක් සංතෝසයි හොදේ...............



No comments:

Post a Comment

කියවන්න....මා දිරිමත් කිරීමට, ඔබේ වටිනා අදහස් පවසා යන්න............