Friday, August 23, 2013

අයේෂ්ගේ ලිපි අංක 4 - Facbook smiles.......


 කව්ද කැමති ෆේස්බුක් මැසෙන්ජර් එකේ ස්මයිල්ස් ටික මැෂින් එකට දා ගන්න...?


FB එ‍කේ chat කරනකොට skype chat කරනකොට  නැතුවම බැරි දෙයක් තමයි මේ smiles.chat කරද්දි තියෙන කම්මැලිකම නැති වෙන්න,ඒ වගේම තමන්ගේ mood එක අනිත් අයට පෙන්නන්න තියෙන හොදම ක්‍රමේ තමයි මේ smiles.

එක එක හිනා මූණු,පහල තියෙනවා වගේ item තමන්ගේ මැෂින් එකට දාගන්න කවුද අනේ අකමැති.....?

  ඔන්න මේක මහන්සි වෙලා හදපු අපේ අයේෂ්ට පහලින් like,comment එකක් දාන ගමන්ම බාගෙන බලන්නකෝ......



එහෙමනම් මෙන්න බා ගන්න....



No comments:

Post a Comment

කියවන්න....මා දිරිමත් කිරීමට, ඔබේ වටිනා අදහස් පවසා යන්න............