Saturday, August 31, 2013

අයේෂ්ගේ ලිපි අංක 6 - FB වීඩියෝ ලේසියෙන්ම බාගමු


FB වීඩියෝ ලේසියෙන්ම බාගමු..!

 

කට්ටිය FB යද්දි එක එක ආස හිතෙන වීඩියෝ තියෙනවා නේද?මේක download කරලා මැෂිමට දාගෙන පස්සේ බලන්න,යාලුවොන්ට පෙන්නන්න හිතාගෙන ඒ වීඩියෝ එක බාගන්න බැලුවම බාගන්න තැනක් හොයාගන්න බැරිව නරිය මිදි තිත්තයි කිව්ව වගේ ඒක අතඇරල දාලා ගියපු අවස්ථා අපේ යාලුවන්ටත් ඇති නේද?


මෙන්න ඒකට නියම විසදුමක් මගේ ෆ්‍රෙඩා අයේෂ් ගෙනත් තියෙනවා.මේක බාගෙන install කරල අපිට ඕන වීඩියෝ එක ලග තියෙන button එක ඔබන්න විතරයි තියෙන්නේ.පහලින් එහෙනම් බාගන්නකෝ.......




Click Here



 



No comments:

Post a Comment

කියවන්න....මා දිරිමත් කිරීමට, ඔබේ වටිනා අදහස් පවසා යන්න............