Monday, August 26, 2013

අයේෂ්ගේ ලිපි අංක 5 - BLUR,The Game

BLUR,The කාර් Game.....

හැම කොල්ලෙක් වගේම කැමති Game ගහන්න.ඒ වගේම කාර් ගේම් ගහන්න තමයි වැඩිපුරම කැමති.අපි හැමෝම ආසාවෙන් බලපු Death Race film තුන වගේ කාර් ගේම් එකක් ගහන්න හැමෝම ආස වෙයි.මේක මොනවගේද කියලා පහල තියෙන ට්‍රේලර් එක බලලා ඉන්නකො....


 


මේ තියෙන්නෙ ගේම් එක ගහද්දි ගනිපු පින්තූර ටිකක්





 ගේම් එක නම් පට්ට පට පට.හැබැයි එකම අවුල තමයි ටිකක් හොද මැෂින් එකක් තියෙන්න ඕන.මෙතනින් ගිහින් ඔයාලගේ මැෂිමෙත් මේක ගහන්න පුලුවන්ද කියලා බලන්න.
මෙන්න ටොරන්ට් ෆයිල් එක බාගන්න
මේ පෝස්ට් එක ගෙනාපු අයේෂ්ට ස්තුති කරන ගමන්ම තව දෙයක් කියන්න ඕන,ඒ තමයි අද මේ බොලොක්කෙ FB Like 50 පහුකලා,ඉතිං පටන් අරං ටික කාලෙකදිම එහෙම උන එක ගැන අහිංසක සතුටක් තියෙනවා.මේ වගේම ඉස්සරහටත් ඔයාලගේ Sup එක තියෙනවනම් එළ කිරි.පහලින් Like පාරක් දාන්නත් අමතක කරන්න එපා හොදේ.......


No comments:

Post a Comment

කියවන්න....මා දිරිමත් කිරීමට, ඔබේ වටිනා අදහස් පවසා යන්න............