Saturday, August 17, 2013

අයේෂ්ගේ ලිපි අංක 3 කොම්පීතරේ format කරාට පස්සේ ලේසියෙන්ම drivers ගමු.....


කොම්පීතරේ format කරා ඒත් කෝ මේ Drivers?





 ඉතින් යාළුවනේ ඔයාලා ගොඩාක් දෙනාට තියන ප්‍රශ්ණයක් මේක.ඔයාගෙ computer එක format කලාම drivers හොයාගන්නෙ කොහොමද කියල.

       ඔන්න අයේෂ් ඒකට මරු විසදුමක් අරගෙන ආව,මේ මෘදුකාංගයෙන් පුලුවන් ඔයාගේ computer එකේ drivers හොයාගන්න,පසුව එම drivers නැවත update කර ගැනීමට.
වැඩි කයි කතන්දර ඕනෙ නැනේ පහලින් download කරගෙනම බලන්නකො. මම ගියා ආයෙත් එල post එකක් අරගෙන එන්නම්.පහල like බොත්තම ඔබල comment කරන්නනම් අමතක කරන්න එපා හොදේ....

බාගන්න මෙතනට කොටන්න.

No comments:

Post a Comment

කියවන්න....මා දිරිමත් කිරීමට, ඔබේ වටිනා අදහස් පවසා යන්න............