Friday, September 6, 2013

අයේෂ්ගේ ලිපි අංක 7 - HD වීඩියෝ


HD වීඩියෝ තවත් සුපිරියට බලන්න ආසද?

High Definition Video එහෙම නැත්නම් හැමෝටම තේරෙන අපේ බාසා‍වේ විදියට HD වීඩියෝ තවත් මරුවට බලන්න පුලුවන් Soft එකක් අයේෂ් කොලුවා ගෙනත් ඕං.....

 

මේකෙ අනිත් ඒවල නැති මෙන්න මේ පහසුකම් තියෙනවා

 

1. මෙයට අමතර codecs උවමනා නොවීම

2.Inbuilt වීඩියෝ converter යක් තිබීම

3.වීඩියෝ cutting and merging පහසුකම

4.නවතම hardware acceleration පහසුකම නිසා කාලය ඉතිරි වීම

5.ලස්සන User Interface භාවිතා කල හැකි වීම

 මෙතන කිව්වේ තව ටිකයි.ඔන්න පහල ටොරන්ට් ෆයිල් එක තියෙනවා 23MB වගේ.අරගන්නකො එහෙනං.

මෙන්න තැන

 

No comments:

Post a Comment

කියවන්න....මා දිරිමත් කිරීමට, ඔබේ වටිනා අදහස් පවසා යන්න............