Saturday, August 17, 2013

අයේෂ්ගේ ලිපි අංක 3 කොම්පීතරේ format කරාට පස්සේ ලේසියෙන්ම drivers ගමු.....


කොම්පීතරේ format කරා ඒත් කෝ මේ Drivers?





 ඉතින් යාළුවනේ ඔයාලා ගොඩාක් දෙනාට තියන ප්‍රශ්ණයක් මේක.ඔයාගෙ computer එක format කලාම drivers හොයාගන්නෙ කොහොමද කියල.

       ඔන්න අයේෂ් ඒකට මරු විසදුමක් අරගෙන ආව,මේ මෘදුකාංගයෙන් පුලුවන් ඔයාගේ computer එකේ drivers හොයාගන්න,පසුව එම drivers නැවත update කර ගැනීමට.
වැඩි කයි කතන්දර ඕනෙ නැනේ පහලින් download කරගෙනම බලන්නකො. මම ගියා ආයෙත් එල post එකක් අරගෙන එන්නම්.පහල like බොත්තම ඔබල comment කරන්නනම් අමතක කරන්න එපා හොදේ....

බාගන්න මෙතනට කොටන්න.

Friday, August 16, 2013

අයේෂ්ගේ ලිපි අංක 2 අලුත් සොෆ්ට් CorelDRAW Graphics Suite X5 with KeyGen


CorelDRAW Graphics Suite X5 with KeyGen




              ග්‍රැෆික් වැඩ,ආර්ට් වර්ක් කරන ගොඩක් කස්ටියට නැතුවම බැරි ඒ වගේම ගොඩක් අය ආස සොෆ්ට් එකක් තමයි අද අයේෂ් ඔයාලට ගෙනත් තියෙන්නේ.මෙකෙ අලුත්ම Features ගොඩක් තියෙනවා.

ඒ වගෙම මේ Version එකෙ Bugs ඔක්කොම Re-Correct කරල තියෙන්නෙ.
මේකට වගේම ඉතින් දැන් එන හැම සොෆ්ට් එකටම වගෙ Netframework 3.5 Or Higher ඔන වෙනවා.නැත්තම් ඔයාට Don't Send Error එකක් එයි.

මෙතනින් බභාගන්න


 මේකත් අපේ අයේෂ් තිළිණගේ වැඩක්.මල් මල් මේ දවස් ටිකේ ටිකක් busy උනා,අයේෂ්ගේ කලින් ලිපිය වගේම මේකත් ගොඩක් ජනප්‍රිය වෙයි කියල බලාපොරොත්තු වෙනවා.ඔයාලා පහලින් Like පාරක් Comment එකක් දීලා කලින් වගේ අපිව දිරිමත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.