Friday, July 24, 2015

සකියන්ගේ මල් පද 1 - ආදරය...

ආදරය...

දෙහිතක් දෙතැනක ඉකිබිදින
ආදරය...
දෙහිතක් එක් තැනක නතර වන
ආදරය...
දෙහිතක් ලොවට හොරා හෙමි හෙමින් ළං වන
ආදරය...
කවදා කොතැනක අපේම වේදැයි පෙරුම් පුරන
ආදරය...
අහිමි වන්නට නොදී රැකගන්න
ඒ ආදරය......!


 (සියලු ඡායාරූප අන්තර්ජංජාලය :-D ඇසුරෙනි.)

--------------------------------------------------------------------------------

නම නොදමන ලෙස ඉල්ලා තමන්ගේ සිතුවිළි මේ මල් පද වැල් බවට පත් කලේ මගේ යෙහෙළියක විසිනි.මෙහි සියලු ගෞරවය හා අයිතිය ඇය සතුය.මා සිදුකලේ ඇයගේ නිර්මාණය හා ඇයගේ කතන්දරයට ගැලපෙන ඡායාරූප යෙදීම පමණි. මෙවන් නිර්මාණ තවත් සිදුකිරීමට ඇයට ශක්තිය ධෛරය ලැබේවා.....!



12 comments:

  1. මොකක්ද බං ආදරයගගගග කියන්නේගගගග?

    ReplyDelete
    Replies
    1. දැං හරි නේද දේශකතුමා.....යුනිකෝඩ් අවුලක් ගිහින්

      Delete
  2. කව්ද බං ඒ උඹේ යාලු අපි නොදන්න කවිච්චිය???
    උන්දෑ ට කියහං මචෝ කයිය නං අගෙයි අෑ!!!!!

    ReplyDelete
    Replies
    1. මගේ බොක්කේ ෆිට් එකක් බං.මං උන්දැට කියන්නම්කෝ...

      Delete
  3. කවුරු උනත් අැය ලස්සනට ලියලා තියෙනවා...... අත්දැකීමක් වගේ පේන්නේ........

    ReplyDelete
    Replies
    1. ///අත්දැකීමක් වගේ පේන්නේ///
      මටත් ලාවට වගේ හිතුණා!!!

      Delete
    2. ඔව් ඔව් ඇගේ අත්දැකීමක් තමයි.....

      Delete
  4. මේක අත්දැකීමක් කියලා රසවිදින හැමෝටම තේරෙනවනම් ඇගේ නිර්මාණය සාර්ථකයි.....

    ReplyDelete
    Replies
    1. ඒක හැබෑව!!!
      සාර්ථක කවිච්චියක්!!!

      Delete
  5. ලස්සනයි එකෙන්ම
    ඕන් අපිත් මල්මල් අඩවියට ආවා
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න සතුටුයි සහෝ.... වෙලාවක් තිබ්බොත් දිගටම මේ පැත්තේ ඇවිත් යන්න....
      ජය වේවා....

      Delete
  6. සතුටුයි නැවත් එන්නම්
    -කපිතන්-

    ReplyDelete

කියවන්න....මා දිරිමත් කිරීමට, ඔබේ වටිනා අදහස් පවසා යන්න............