Friday, September 6, 2013

අයේෂ්ගේ ලිපි අංක 7 - HD වීඩියෝ


HD වීඩියෝ තවත් සුපිරියට බලන්න ආසද?

High Definition Video එහෙම නැත්නම් හැමෝටම තේරෙන අපේ බාසා‍වේ විදියට HD වීඩියෝ තවත් මරුවට බලන්න පුලුවන් Soft එකක් අයේෂ් කොලුවා ගෙනත් ඕං.....

Saturday, August 31, 2013

අයේෂ්ගේ ලිපි අංක 6 - FB වීඩියෝ ලේසියෙන්ම බාගමු


FB වීඩියෝ ලේසියෙන්ම බාගමු..!

 

කට්ටිය FB යද්දි එක එක ආස හිතෙන වීඩියෝ තියෙනවා නේද?මේක download කරලා මැෂිමට දාගෙන පස්සේ බලන්න,යාලුවොන්ට පෙන්නන්න හිතාගෙන ඒ වීඩියෝ එක බාගන්න බැලුවම බාගන්න තැනක් හොයාගන්න බැරිව නරිය මිදි තිත්තයි කිව්ව වගේ ඒක අතඇරල දාලා ගියපු අවස්ථා අපේ යාලුවන්ටත් ඇති නේද?