Saturday, August 31, 2013
Monday, August 26, 2013
අයේෂ්ගේ ලිපි අංක 5 - BLUR,The Game
BLUR,The කාර් Game.....
හැම කොල්ලෙක් වගේම කැමති Game ගහන්න.ඒ වගේම කාර් ගේම් ගහන්න තමයි වැඩිපුරම කැමති.අපි හැමෝම ආසාවෙන් බලපු Death Race film තුන වගේ කාර් ගේම් එකක් ගහන්න හැමෝම ආස වෙයි.මේක මොනවගේද කියලා පහල තියෙන ට්‍රේලර් එක බලලා ඉන්නකො....
Friday, August 23, 2013
Saturday, August 17, 2013
අයේෂ්ගේ ලිපි අංක 3 කොම්පීතරේ format කරාට පස්සේ ලේසියෙන්ම drivers ගමු.....
කොම්පීතරේ format කරා ඒත් කෝ මේ Drivers?
ඉතින් යාළුවනේ ඔයාලා ගොඩාක් දෙනාට තියන ප්‍රශ්ණයක් මේක.ඔයාගෙ computer එක format කලාම drivers හොයාගන්නෙ කොහොමද කියල.


වැඩි කයි කතන්දර ඕනෙ නැනේ පහලින් download කරගෙනම බලන්නකො. මම ගියා ආයෙත් එල post එකක් අරගෙන එන්නම්.පහල like බොත්තම ඔබල comment කරන්නනම් අමතක කරන්න එපා හොදේ....
![]() |
බාගන්න මෙතනට කොටන්න. |
Friday, August 16, 2013
අයේෂ්ගේ ලිපි අංක 2 අලුත් සොෆ්ට් CorelDRAW Graphics Suite X5 with KeyGen
CorelDRAW Graphics Suite X5 with KeyGen
ග්‍රැෆික් වැඩ,ආර්ට් වර්ක් කරන ගොඩක් කස්ටියට නැතුවම බැරි ඒ වගේම ගොඩක් අය ආස සොෆ්ට් එකක් තමයි අද අයේෂ් ඔයාලට ගෙනත් තියෙන්නේ.මෙකෙ අලුත්ම Features ගොඩක් තියෙනවා.
ඒ වගෙම මේ Version එකෙ Bugs ඔක්කොම Re-Correct කරල තියෙන්නෙ.
මේකට වගේම ඉතින් දැන් එන හැම සොෆ්ට් එකටම වගෙ Netframework 3.5 Or Higher ඔන වෙනවා.නැත්තම් ඔයාට Don't Send Error එකක් එයි.
![]() |
මෙතනින් බභාගන්න |
මේකත් අපේ අයේෂ් තිළිණගේ වැඩක්.මල් මල් මේ දවස් ටිකේ ටිකක් busy උනා,අයේෂ්ගේ කලින් ලිපිය වගේම මේකත් ගොඩක් ජනප්‍රිය වෙයි කියල බලාපොරොත්තු වෙනවා.ඔයාලා පහලින් Like පාරක් Comment එකක් දීලා කලින් වගේ අපිව දිරිමත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
Monday, August 12, 2013
අයේෂ්ගේ ලිපි අංක 1-අලුත් සිංදු - Justin Bieber ගේ Under the Mistletoe
US Billboard ,Canadian Albums,Top 100 Mexico වගේ ලෝකෙ ජනප්‍රියතම chart වල මුල්ම තැනට ආපු සුපිරි Pop ගායක Justin Bieber ගේ Under the Mistletoe [2011] ඇල්බමය මෙන්න ගෙනාවා..මේකේ ගොඩක් ලස්සන ගිත තියෙනවා..ඉතින් ඔයාලත්
Justin Bieber ගේ ගිත වලට ආදරේ කරනවනම් මෙන්න අලුත්ම ඇල්බය තියෙනවා..කැමති හැමොම පහල ටොරන්ට් ලින්ක් එකෙන් බය නැතුව බාගන්න..
සිංදු ලයිස්තුව ******************
1 Only Thing I Ever Get for Christmas
2 Mistletoe
3 The Christmas Song (Chestnuts Roasting On an Open Fire) (feat. Usher)
4 Santa Claus Is Coming to Town
5 Fa la La (feat. Boyz II Men)
6 All I Want for Christmas Is You (Superfestive!) [Duet With Mariah Carey]
7 Drummer Boy (feat. Busta Rhymes)
8 Christmas Eve
9 All I Want Is You
10 Home This Christmas (feat. The Band Perry)
11 Silent Night
12 Christmas Love
13 Fa La La (feat. Boyz II Men) [A Cappella]
14 Pray
15 Someday At Christmas
![]() |
මෙතනට කොටන්න |
අදහස,සංස්කරණය සියල්ලම අයේෂ් තිළිණගෙන්
පිං අනුමොදම......!!
ඔන්න ඉතිං බොලොක්කෙ ලියන්න පටන් ගත්තනේ.මුලින්ම කියන්න ඕන වැඩේ ගොඩක් සාර්ථකයි.කට්ටිය අදහස් ගොඩක් කියලා තිබුනා,සමහරු call කරලා කිවුවා,තවත් අය මගේ ගඩොල් බාගෙට පණිවිඩ කොටලා තිබුනා,ඒ වගේම මූණු පොතට msg,comment දාලා තිබුනා.කොටින්ම හැමෝම මාව හිතුවටත් වඩා දිරිමත් කරලා තිබුනා ඒකට සාක්කි තමයි පටන් අරන් පැය 24 ක් යන්න කලින් 91 ක් දෙනෙක් බොලෙකේකෙ බලන්න ඇවිත් තිබුන එක.
විශේෂයෙන් මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නවා ඒ තමයි අපේ අයේෂ් තිළිණ.
විභාගේ අස්සේ තියන් FB එකේ ඉන්නවට හැමෝගෙන්ම බැණුම් අහගත්තට මට පළවෙනියටම උදව් කරන්න ගත්තේ අයේෂ්.බීබර් මල්ලිගේ සින්දු ටික දාමු කියලා ඊට ටික වෙලාවකට පස්සේ මෙන්න සම්පූර්ණෙන්ම post එක හදලා මට එවලත් ඉවරයි,ඒක තමයි ඔය උඩ තියෙන්නෙ.මල් මල් වෙනුවෙන් අයේෂ්ට මගේ විශේෂ ස්තුතිය.........
ඒ විතරක් නෙමෙයි තව සුභ ආරංචියක් තියෙනවා, අපි හැමෝම ගොඩක් ආදරේ කරන Merlin කථා සෙට් එකේ සිංහල උප සිරසත් එක්ක ඔයාලා හම්බවෙන්න අයේෂ් තව ටික දවසකින් ලෑස්ති කියලත් කියන්න කිව්ව.අන්න ඒ වගේ උදව් කරන්න වෙන කොල්ලෙක්,කෙල්ලෙක් ලෑස්තිනම් ලැජ්ජා වෙන්නේ නැතුව FB එකේ Msg එකක් දාන්න.
අයේෂ්වයි මාවයි දිරිගන්වන්න side එකේ තියෙන බොත්තම් වලින් Like,Comment දානවනම් ගොඩක් සංතෝසයි හොදේ...............
Sunday, August 11, 2013
පළවෙනි ලිපිය
ඔන්න ඉතින් කස්ටියගේ කැමැත්ත අනුව බොලොක්කෙ සිංහලෙන් ලියන්න මල් මල් කොලුවා තීරනේ කළා.ඉතිං මුලින්ම හැමෝටම ආයුබෝවන් කියලා ඕං නමෝ විත්තියෙන් බොහොම ආදරෙන් ගරු සරු ඇතිව පිළිගන්නවා.
ඉතිං ගොඩක් දේවල් හිතේ තියෙනවා,ඒවා ඔක්කොම හැබෑ කරගන්න උත්සාහ කරනවා.මේක ලියන එකේ මූලික අදහස තමයි අපි දන්න දේවල් එකිනෙකා අතර බෙදා ගන්න එක,හැමෝටම ඉතිං විවිධාකාර ප්‍රස්න තියෙනවා නොව....කස්ටියත් එක්ක එකතුවෙලා ඒවටත් විසදුම් හොයමු.
කස්ටිය එකතු වෙලා දිග ගමනක් යමු.මේක තමයි ඉතිං ඒකෙ ආරම්භෙ.මුල්ම ලිපියෙන් කියවන අය නිදිකරන්න ඕන නැහැනෙව,මේ කියෙව්වා ඇති කියලා හිතෙනවා.ඉතිං හැමෝගෙම අදහස් උදහස් පහල තියෙන කොමන්ට් පෙට්ටියට දාලා තව පහලින් ලයික් පාරකුත් දාලා මගේ මොරාල් එක අප් කරනවනම් මටත් හිතේ සතුටින් මේක දිගටම හැමෝටම ප්‍රයෝජනවත් විදියට කරගෙන යන්න පුලුවන්........මේ ඔයාලගේ වාරේ...................එහෙනම් හැමෝටම ජය.........!!!
Subscribe to:
Posts (Atom)